මිනිහා හිටපු එල්ටීටීඊ කළු කොටි සමජිකයෙක්ලු.. ආවා කල්ලියට සම්බන්දයක් තියෙනවද කියල දැන් හොයනවලු. ලොරියට ගල් පටෝපු එකාව ලබන මාසේ 11 වෙනකන් රිමාන්ඩ් කරන්න කුසලා සරෝජනී මෙනවිය නියම කරලලු.එතකොට අර ගල්ගොඩක් පන්සල්වත්තට ගෙනාපු ට්‍රැක්ටරේ ඩ්‍රයිවරුත් ඕකට සම්බන්ධයිලු![]()







