බෙල්ලෙ වැල දාගැනීමක්ද?

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    බෙල්ලෙ වැල දාගැනීමක්ද?


    බෙල්ලේ වැල දමා ගන්නැයි හිටපු ජනපති මහින්දට දන්වයි..
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් ඊට වඩා බෙල්ලේ වැල දමා ගැනීම හොඳ බව පැවිදි හඩ සංවිධානය සදහන් කරයි.

    එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම අදහස් පළ කලේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    පිරිහෙන ආණ්ඩුවක් නැවත ආරක්ෂණ කිරීමට හවුල් ආණ්ඩුවක් අවශ්‍ය නැති බව ද උන්වහන්සේ කීහ.

    මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවක් ගත්තා යැයි කියා ප්‍රශ්නය විසඳන්නට බැරි බවත් ඩොලරය පහළ බසින්නේ ඇති බවත් හිමියන් සඳහන් කලහ.

    මෙම මෝඩ වැඩේට අත ගහන්න එපා කියා තමන් වහන්සේ ඉල්ලා සිටින බවද වැඩිදුරටත් උන්වහන්සේ එහිදී වැඩි දුරටත් පැවසූහ.

    https://www.youtube.com/watch?time_continue=24&v=ay76NrOSNPo