බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු

kingdewi

Well-known member
  • ඕක මට කියලා දුන්නේ රජෙක් වගේ පුද්ගලයෙක්. එතුමා තමයි මගේ තාත්තා.දෑන්නම් මගේ අවාසනාවට ජිවතුන් අතර නෑ. කොල්ලෙක් උනාම වල්ලක් තිබ්බට මදි කොච්චර ඉගෙන ගත්තත් ප්‍රයෝගිකව වෑඩ කරන්න පුරුදුවෙයන් කිව්වේ, ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා ඔනේ මගුලක් ගලෝපන් කිව්වේ.... සෙල්ලම් බඩු වෙනුවට යතුරු සෙට් එක දුන්නේ තාත්තා.මගේ හොදම මචන් ෆිට් එකත් තාත්තා. හෑබෑයි මම කෑම්පස් යනවා බලන්න, ඉන්ජිනීරින් ෆිල්ඩ් එකේ මිනිහෙක් වෙනවා දකින්න තරම් කාලයක් ජිවත් වෙන්න එයාට බෑරිඋනා

    උඹට ලැබෙන ගෞරවය, උඹේ ආදරණීය තාත්තටයි අයිති...උඹ වගේ යහපත් මනුස්සයෙක් බිහිකළාට!!
    මගේ ආචාරය!!!!
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    රත්තරං;12091542 said:
    බයික් එකක් වාහනයක් ගෑන ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා උබලගේ ටුල් සෙට් එකෙන් ගලවපල්ලා. බෑරි උනොත්, කෑලි වෑඩි උනොත් බාස් කෙනෙක් කියලා හදාගන්න පුලුවන්. ඉට වඩා ඉගෙන ගත්ත දේ වටිනවා

    අවිවාදයෙන්ම ලෝකේ හොදම වාහනේත් ජරාම නරකම වාහනෙත් තමයි බයික් එක කියන්නේ. ඕක මට කියලා දුන්නේ රජෙක් වගේ පුද්ගලයෙක්. එතුමා තමයි මගේ තාත්තා.දෑන්නම් මගේ අවාසනාවට ජිවතුන් අතර නෑ. කොල්ලෙක් උනාම වල්ලක් තිබ්බට මදි කොච්චර ඉගෙන ගත්තත් ප්‍රයෝගිකව වෑඩ කරන්න පුරුදුවෙයන් කිව්වේ, ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා ඔනේ මගුලක් ගලෝපන් කිව්වේ.... සෙල්ලම් බඩු වෙනුවට යතුරු සෙට් එක දුන්නේ තාත්තා.මගේ හොදම මචන් ෆිට් එකත් තාත්තා. හෑබෑයි මම කෑම්පස් යනවා බලන්න, ඉන්ජිනීරින් ෆිල්ඩ් එකේ මිනිහෙක් වෙනවා දකින්න තරම් කාලයක් ජිවත් වෙන්න එයාට බෑරිඋනා, ඔය කතාව වෑඩක් නෑ.

    තාත්තා මගේ වීරයා නිසා තමයි එයාවත් මතක් කලේ. මේ මගේ 4 වෙනි බයික් ත්‍රෙඩ් එක. ඒ 4 ම අම්බානක් හිට් උනා උබලත් දෙයක් ඉගෙන ගත්තනම් මට එච්චරයි

    වෙනදා කියනව වගේම කියන්න තියෙන්නේ ... හොරා වගේ යන්න එපා හොදයි කියලා හිතෙනවනම් REP බෑරිනම් අඩුම ගානේ බම්ප් එකක් වත් දාපං[/SIZE]
    අපේ තාත්තත් මට කියන්නෙ ඔහොමම තමා.උඹගෙ තාත්තත් අනිවා උඹ ගැන කොහේ හිටියත් ආඩම්බර වෙනව ඇති මචං.
    උඹගෙ ත්‍රෙඩ් නම් සිරා කියවපු ටිකෙන් මම බයික් ගැන හුඟක් දේවල් දැන ගත්තා.මේ විදිහටම ත්‍රෙඩ් දිගටම ලියන්න.අපි වගේ මේ ගැන කිසි දෙයක් දන්නෙ නැති එවුන්ට මේව ලොකු දෙයක්.ලොරියක් වගේ 1ක් ගැන නම් ඉතින් අගේ ඉඳන් ඕන 1ක් කියන්නම්.ඒ වුනාට මම බයික් ගැන නම් වැඩි දෙයක් දන්නෙ නෑඒ වුනාට මම අනිත් වාහනවලට වඩා කවදත් ආසාව තිබුනෙ බයික් 1කට තමා.ඒ ගැන ඉගෙන ගත්ත හැම දෙයක්ම ඉගෙන ගත්තෙ උඹලා වගේ එළකිරියෙ කොල්ලො ටික දාලා තිබුන ත්‍රෙඩ් වලින් තමයි.මොකද මම මේකෙ Register වෙන්න කලින් ඉඳලම කට්ටියගෙ ත්‍රෙඩ් කියවනවා:D
     
    Last edited:

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    patta thread 1 machan.umba karanne loku sewayak.mama langadi bike 1k ganna inne.eth bike gana melo hasarak danagena htiye naa.dan mata one ekek ekka baya nathuwa bike gana katha karanna puluwan danumak thiyenawa.e umbe treads tika kiyawala.elakiri machan...

    REP++