












මචං රත්තරං මට ලොකු උදව්වක් ඕනේ.
මම ඉතින් උඹ කිව්වා වගේ මට බයික් එන්ජින් ඔයිල් මාරුකිරිල්ල, ඔය කේබල් ඔයිල් කිරිල්ල වගේ දේවල් ටික මංම කර ගන්නන් කියලා හිතලා වැඩේට බැස්සා. වැඩේ පටන් ගත්දීම සීන් එකක් (අපි ඉතිං පුවක් ගහට නැග්ගත් ඒකෙත් දෙබල්නේ බං) Please Help Me Bro!!!
TVS Scooty streak එකේ engine එක යට තියෙන Oil Outlet Cap එක ගලවන්න තියෙන bolt එක ටිකක් වෙනස් එකක්. මට හිතෙන්නේ එ්ක security bolt එකක් වගේ.
pentagon shape female bolt එකක් තියෙන්නේ. normal යතුරකින් ගලවන්නත් බෑ. ඒවා ගලවන්න වෙනම male ටූල් එකක් තියෙනවද? ඒකේ නම? ලංකාවේ තියෙයිද? කොහෙද?

ඕවා අරන් තියාගත්තට නරක්වෙන්නේ නෑ

---------------------------------------------ගමයා;12091891 said:මම ඡිටී අයිය ගේ තේරේඩ් එකකත් කිව්ව පල්සර් 135 ගන්න එපා කියලා එකට මගේ රේප් කපලත් තිබුනා .යමහා fz එකේ ලස්සනට කොල්ලෝ රැවටිලා බන් එකයි
--------------------machan.... ube pulsar 200 eka vikunanawada? eeke petrol kiyak wage karanawada? den eeke market price eka kiyak wenawada? B/N and second hand..?![]()
machan raththaran. mage ct100 eke break liner kochchara dammath hariyata break wadin na. issaraha break nam kotinma na. hadanna giya than walin poddak adjust karala denawa. bt wadak na. mekata karanna hodama wisadumak diyanko