බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    brake නොහොත් තිරිංග

    ස්ටාර්ට් නොවුනත් කමක් නෑ බ්‍රේක් ගෑන හොදට සෑලකිලි මත් වෙන්න. මොකද ඔය ඉන්දියන් ලබ්බවල් ලේසියකට නවත්තගන්න බෑ. ඉතින් තියෙන බ්‍රේක් ටිකත් නෑත්නම් ඈට තලාගන්න වෙන්නේ. බ්‍රේක් ගෑන විශේශ කරුනු අපි දෑන් කතා කරමු. අඩුම ගානේ බයික් එකක බ්‍රෙක් වත් හදාගන්න බෑරි දෑනුමක් නෑති උන් ඉන්නවනම් කරුනාකරලා බස් එකේ පලයල්ලා අනුන්ට වද නොදී

    ela ela niyam thread ekak machan! mage bike eke issaraha break ne! hmm
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    හෙල්මට් කිව්වම මතක් උනේ, අර 4500ට 5000ට තියෙන ෆයිබර් කෑලි ගන්න එපා කියපන් කට්ටියට. ඒවා මාරම ගති බව ඇත්ත ඒ උනාට මගේ ඒ හෙල්මට් එක කෑලි තුනකට බිඳුනා අතින් බිම වැටිලා. අඩුම 9000ක් වෙනවා හොඳ එකක්.ඒකක්ම ගනිල්ලා!:)
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    හෙල්මට් කිව්වම මතක් උනේ, අර 4500ට 5000ට තියෙන ෆයිබර් කෑලි ගන්න එපා කියපන් කට්ටියට. ඒවා මාරම ගති බව ඇත්ත ඒ උනාට මගේ ඒ හෙල්මට් එක කෑලි තුනකට බිඳුනා අතින් බිම වැටිලා. අඩුම 9000ක් වෙනවා හොඳ එකක්.ඒකක්ම ගනිල්ලා!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩේ නම් නියමෙට කරලා තියෙනවා මචෝ..බොහොම ස්තුතියි උඹට.. බුක්මාක් එකක් දාගත්තා ආයෙම පාරක් කියවන්න වටිනවා.. ජය..!

    රෙප් දෙන්න බැරිලු..
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    උඹනම් එල කොල්ලෙක් මචෝ. මගේ ගාව නම් ලොකු ලොකු බයික් නෑ. 48 මදුරුවෙක් තමා තියෙන්නේ.
    මට පොඩි දෙයක් තියනවා දැනගන්න. ගියර් දානකොට බයික් එක පනින්නේ ඇයි. ටැෆික් එකේ ගියර් මාරැ කරන්නත් හෙන ගේමක් දෙන්න ඕන. ක්ලච් එක ඇජස් කලාට හරියන්නේ නෑ. ක්ලච් ප්ලේට් ගිහිල්ලද ? මටම ක්ලච් ප්ලේට් එකක් මාරු කරගන්න පැලුවන්ද ?
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනිවා මචන් උබේ කලින් ත්‍රෙඩ් එක මම කියෙව්වා. ගොඩ දවසකින් එලකිරියට ආපුනිසා ද කොහෙද තව ත්‍රෙඩ් 2ක් මග ඇරිලා. පුලුවන්නම් ඒ ලින්ක් එක එවපන්. ගොඩාක් වැදගත් දේවල් ටිකක් කියල දුන්නට බොහොමත්ම ස්තූතියි. රෙප් දෙන්න බෑලු. කලින් ත්‍රෙඩ් එකට දීපු නිසා වෙන්න ඇති.
    තව තවත් හොද ත්‍රෙඩ් දාපන් මචන්
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    රත්තරං;12091542 said:
    මචන්ලා මම අද කියන්න යන්නේ බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් එකක් පදින හෑටි. මුලින්ම කියන්න ඔනේ ආර්තික තත්වය, එදිනෙදා පාවිච්චියට සමීප බව, තෙල් වෑඩකිරීම, අමතර කොටස්, යන කරුනු බෑලුවහම අද අපිට තියෙන එකම විකල්පය ජපන් බයික් එකකට වඩා ඉන්දියන් බයික් එක.ඒකනේ ප්‍රායෝගිය සත්ය. ඒත් යාලුවනේ මේවගේ තත්වය, ගුනාත්මක බව, සෑලසුම ගත්තහම ජපන් බයික් එකකට වඩා බොහෝම පහලින් තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඉන්දියන් බයික් එකක් බදිනවනම් ඒ ගෑන හා අපි ගෑන හුගාක් සෑලකිලිමත් වෙන්න ඔනේ. මේවා හදලා තියෙන්නේ යන්තම් අපේ වෑඩේ කරගන්න කිව්වොත් හරි. ඉතින් අපි දවස ගනේ පාවිච්චි කරන මේ බයික් එක අපේ ආරක්ශාව වෙනුවෙන් අපිට ගෑලපෙන විදිහට සකස ගන්න ඔනේ. අපි බලමු ඒ කොහොමද? විශේශ කාරනා මොනවද කියලා

    පලවෙනේම දේ--- අනේ මගේ කොල්ලනේ මම හෑමදාම කියනවා වගේ රුපියල් 10000ක්වත් වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනිල්ලා. දෙයියනේ කියලා කක්කුස්සියට ගියත් බයික් එකේ යනවනම් ඒක දාගෙන පලයල්ලා. උබලට බයික් එකක් ගන්න පුලුවන්නම් හොද හෙල්මට් එකක් ගන්න බෑරිවෙන්න බෑනේ - මම අද ජීවත්ව ඉන්නේ ඒ නිසා

    052b82a5ad2d0463_brand-helmet-1.jpg


    ඊට පස්සේ යතුරු සෙට් එකක් ගනිලා. කොල්ලෙක් උනහම යතුරු සෙට් එකක්වත් ලග නෑත්නම් ඈත්තටම උබල කොල්ලො නෙමේ. පොඩි වෑඩක් කරගන්න බයික් එකක් පදින එකෙක් ගාව යතුරු සෙට් එකක් තියෙනම ඔනේ

    brake නොහොත් තිරිංග

    ස්ටාර්ට් නොවුනත් කමක් නෑ බ්‍රේක් ගෑන හොදට සෑලකිලි මත් වෙන්න. මොකද ඔය ඉන්දියන් ලබ්බවල් ලේසියකට නවත්තගන්න බෑ. ඉතින් තියෙන බ්‍රේක් ටිකත් නෑත්නම් ඈට තලාගන්න වෙන්නේ. බ්‍රේක් ගෑන විශේශ කරුනු අපි දෑන් කතා කරමු. අඩුම ගානේ බයික් එකක බ්‍රෙක් වත් හදාගන්න බෑරි දෑනුමක් නෑති උන් ඉන්නවනම් කරුනාකරලා බස් එකේ පලයල්ලා අනුන්ට වද නොදී

    brake system වර්ග දෙකයි disk brake - drum crake

    බයික් එකක් ගද්දි පුලුවන් තරම් ඉස්සරගා ඩිස්ක් බ්‍රේක් තියෙන එකක් ගන්න බලන්න

    disk brake -

    yamaha-bws-disk-brake.jpg


    හෑම වෙලේම කෑලිබර් ගෑන අවදානෙන් ඉන්න. ඩිස්ක් එක එක තෑනක් කෑපෙනවද? හිරද? පිස්ටන් දෙකම වෑඩද , ඔයිල් මට්ටම ඈතිද යන කාරනා ගෑන. විශේශයෙන් ඈජ්ස් කරන්නනම් ඔනේ නෑ. ලෙඩ දෙනවත් ටිකක් අඩුයි.කවදාවත් කෑලිබර් කට්ටෙටම ගෙවෙනකම් දුවන්න එපා. එහෙම උනොත් ඩිස්ක් එක වගේම උබලගේ ජීවිතෙත් හානි වෙනවා. යට පිස්ටන් වල හුලන් අරින්න ඔනේනම් හෑම වෙලේම ඔයිල් නොසල් එකට දිග රබරි බට කෑල්ලක් ගහලා වෑඩේ පටන් ගන්න. නෑත්නම් පෑඩ් වලට බ්‍රේක් ඔයි හෑලුනහම බ්‍රෙක් අහන්නේ නෑතුව යනවා
    Brake-Pad-of-Bajaj-Motorcycle-Pulsar-BP-BJJ-002-.jpg



    drum brake


    brake_rear_wheel_off.jpg


    පිටිපස්සේ හුගක් වෙලාවට එන්නේ ඩ්‍රම් බ්‍රෙක් නේ. පිටිපස්සේ බ්‍රේක් ඈජස් කරද්දි විශේශ කාරනාවක් තියෙනවා. කවදාවත් අන්තිම දශමෙට ඈජස් කරන්න එපා. ඒ මොකද ඉන්දියන් බයිසිකල් වල පස්සට එකෙක් නෑග්ගහම බ්‍රේක් හිරවෙන්න බලනවා. ඒ නිසා වට දෙක තුනක් බුරුලෙන් තියන්න. තවත් දෙයක් ටික කාලයක් යද්දි සමහර බයික් වල බ්‍රෙක් කෑ ගහනවා, හුගක් වෙලාවට මේක වෙන්නේ කෑපිච්ච කුඩු වලට ඩ්‍රම් එක ඈතුලෙන් ලයිනර් පොලිශ් උනාම. ඒ වෙලාවට ලයිනර් දෙක ගලවලා කියත් තලයක් පෑත්ත දාලා හුරන්න පුලුවන්. සල්ලි තියන උන් එහෙම නොකර ඕකට ගහන්න ස්ප්‍රේ එකක් තියෙනවා ඒක අරන් ගහන්න, හීරුවහම ගෙවෙනවා, ඒත් එහෙම කලත් ලොකු අව්ලක් නෑ

    මෙන්න මේ වගේ ඉස්සරහත් ඩ්‍රම් බ්‍රෙක් තියෙනවනම් කිසිම අව්ලක් නෑතුව ඈනේටම ඈජස් කරලා දාන්න
    Boxer-150-tyres.jpg


    දෑන් බලමු කොහොමද අනතුරකදී බ්‍රේක් ගහන්නේ කියලා. කවදාවත් මෑරෙන්න ගියත් එකපාර රෝද හිරවෙන ගානට බ්‍රේක් අල්ලන්න එපා. රෝද නොලිස්සා කෑරකෙන ගානට අල්ලන්න.( මතක උන් ගතික ගර්ශනය හා ස්තිතික ගර්ශනය අතර වෙනස මතක් කර ගනිල්ලා ) ඒ ගමන්ම තමන් ඉන්න ගියර් එකෙන් පහලට එන්න. ඒ කිව්වේ පලමු ගියරයට එන්න. ඒත් බෑ වගේ තත්වයක් නම් එකතෑන හිරවෙන්න ගහන්න ඔනේ නම් පස්ස විතරක් තදින් ගහලා ඉස්සරහා හිරවෙන්න නොගහා ඒ ගමන්න වමට ඈල කරලා පස්ස මදක් ඉස්සරහට යොමු කරන්න, එතකොට විසිවීම ටිකක් අඩු වෙනවා. මම පල්සර් එකේ ඔනේ තෑනක මේ ක්‍රමේට ඈනෙට බ්‍රේක් ගහලා නවත්තලා පෙන්නනවා


    ඈක්සිලේටරය-
    මේ ගෑනනම් කියන්න තියෙන්නේ කේබල් එක බටර් වගේ ඔයිල් කරලා තියාගන්න. පෑට්‍රල් ටිකකින් ගොට්ටක් ආදාරයෙන් ඈතුලෙන් යවලා හෝදලා 2ටී පොඩ්ඩක් දාගන්න හෑමෝටම පුලුව්න්නේ. ඩීලර්ස්ලා නම් කියන්නේ ඈක්සිලේටරය පොඩි ප්ලේ එකක් තියන්න කියලා. මමනම් කියන්නේ උපරිමේටම ඈජස් කරන්න කියලා. හදිස්සියකට බල්ලෙක් වලක් බේරන්න උනත් ගස්සලා ගන්න ලේසියි එතකොට
    bajaj-pulsar-135-review-03-640x480.jpg



    chain එක
    Bajaj-Pulsar-135-DTS-i-O-Ring-Chain.jpg


    ආරක්ශාව ගෑන හිතත්දි චේන් ස්පොකට් ගෑනත් හොද අවදානෙන් ඉන්න. චේන් එක සති දෙකකට වතාවක් පරීක්ශා කරලා ඈජස් කරන්න. ඒ වගේම තමයි ස්පොකට් ඒකේ රබර් කොට්ට සෙට් එක. පිකප් කරද්දි, ගියර් එකට දාද්දි දඩස් ගාලා ශබ්දයක් එනවනම් රබර් කොට්ට සෙට් එක මාරකරන්න වෙනවා. රෝදේ ගලවලා එලියට ඈදගත්තහම ඉතාම ලේසියෙන් කොට්ට සෙට් එක මාරු කරගන්න පුලුවන්. ඒ වගෙම තමයි බ්‍රෑක් ක්ලෑම් දෙක . (පහල රුපය ) මේ දෙක හුගක් වෙලාවට මම දෑකලා තියෙනවා බයික් වල බුරුල් නෑත්නම් කෑඩිලා. පොඩියට හිටියට මේ දෙන්නා තමයි චේන් එකේ ඈජස්මන්ට් එක අල්ලන් ඉන්නේ
    Motorcycle_Brake_Cam_CG125.jpg


    swim arm
    බයික් එකේ පස්ස වනන ගතියක් එනවනම් . රොදේ පෑත්තට හෙල්ලෙනවනම් රේසරුත් හොදයිනම් ස්විම් ආර්ම් බුශ් ගහන්න කාලේ හරි. මේ ගෑන විශේශ අවදානය යොදන්න. බ්‍රේක් ගහද්දි විසිකරන්න , යද්දී වනන්න ප්‍රදාන හේතුවක් මෙයා. ඔය කොඉ කවෘ කිව්වත් මගෙ "පුද්ගලික" අදහසනම් කඩෙන් අරන් ස්විම් ආර්ම් බුශ් ගහනවට වඩා හොදයි හොද වෑඩ්ඩේක්ට කියලා ලියවලා ගහන එක. එතකොට පෑවෑත්මත් හොදයි. හෑබෑයි තව රුපියල් 300 විතර වෑඩිපුර වියදම් වෙයි.
    generic_AMR_3815.JPG


    ප්ලග්
    දෑන් පඩිතුමන්ලා කියයි මේකටත් ස්ප්‍රේ එකක් තියෙනවා කියලා. මම කියන්නේ සරලව ගෙදරදි කරගන්න විඩිහ. බොක්ස් කෑල්ලක් පාවිච්චි කරලා අපිට පුලුවන් ප්ලග් එක හෝ දෙක ගලෝ ගන්න. ප්ලග් එකේ අග ගඩොල් පාටට තියෙනවනම් බඩු හොදයි. කලු වෙලානම් අපිය පුලුවන් කේබල් කෑල්ලක කෙලවරක් කෙදි අවුස්සලා ඒක පාවිච්චි කරලා සුද්ද කරගන්න, ප්ලග් එකක කෙලවරේ ගෑප් එක හදනකොට කියත් තලේක තරම් පරතරයක් තියන්න වගබලා ගන්න. මලාට පෙට්‍රල් වලින්නම් හෝදන්න යන්න එපා. ප්ලග් එක පිච්චිලාද බලාගන්න ඔනෙනම් ගලවලා එලියෙ තියලා සොකට් එකට ගහලා ඈන්ජිමට ලන් කරලා කික් කරලා බලන්න ගිනි පුලිගු පනිනවා පේනවද කියලා. පෑන්නොත් බඩු හොදා
    46967d1312620102-bajaj-pulsar-150-all-versions-img20110806_003.jpg


    රේසර්
    මාසෙකට සෑරයක්වත් මේන් ස්ටෑන්ඩ් එක ගහලා රෝද දෙක හොල්ලලා බලපල්ලා රේසර් ගිහිල්ලද කියලා. පොඩි දෙයක් උනාට රේසර් ලුස්නම් එයාට පුලුවන් උබලගේ කුට්ටම ලුස් කරන්නත්. ඒක නිසා හෙල්ලෙනවනම් වහාම රේසර් ගහපල්ලා. මේකත් ගෙදරම ලේසියෙන් කරගන්න පුලුවන්. ගලෝ ගත්තහම මොලේ පාවිච්චි කරොත් වෑඩේ උබලටම තේරුම් ගන්න පුලුවන්
    Motorcycle-Bearings.jpg


    කවදාවත් තවත් හෙල්මට් එකක් අතේ දාගෙන වත් . ටෑන්කිය උඩ බඩු තියාගෙනවත් පදින්න එපා ඒක හිර උනොත් මල මගුලයි වෙන්නේ.

    පිටිපස්සෙ යන කෙනාට කියන්න සීට් එක අග ඉඩගන්න එපා බෑලන්ස් නෑති වෙනවා. ලගට ඈවිත් හේත්තුවෙලා ඉදගන්න කියලා. පතිවත බිදුනොත් වගේ නෙමේ කොදු ඈටයක් බිදුනොත්.

    හෑම වෙලේම කකුල් දෙක ටෑන්කිය හිරවෙන්න තියාගන්න, විහිදගෙන පඩින්න එපා

    ක්ලච් එක උබලගේ අතේ ගානට උබලම ඈජස් කරන්න

    උබලගෙම බයික් එකේ යන්න පුලුවන් තෑනදි 100ට 120ට ගියත් කමක් නෑ, අනුන්ගේ බයික් වල එහෙම යන්න එපා. ඒකේ ක්ලච් බ්‍රේක් උබලට හුරු ගාන නෙමේ වෙන්න පුලුවන්

    ටයර් ලොන්ත හුටන් වෙනකන් පදින්න එපා. සල්ලි වලට වඩා ජීවිතේ වටිනවා, ගෙවිලනම් ඉක්මනට ටයර් මාරු කරන්න

    හෙඩි ලයිට් එක බිත්තියකට අල්ලලා ඈජස් කරගන්න. හරිම ලේසී. එක ඈනයක් කරකවලා කරන්න පුලුවන් . මුනේ අනිත් පෑත්ත බලන්න උබලටම කරන හෑටි තේරෙයි

    බයික් එකක් වාහනයක් ගෑන ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා උබලගේ ටුල් සෙට් එකෙන් ගලවපල්ලා. බෑරි උනොත්, කෑලි වෑඩි උනොත් බාස් කෙනෙක් කියලා හදාගන්න පුලුවන්. ඉට වඩා ඉගෙන ගත්ත දේ වටිනවා

    අවිවාදයෙන්ම ලෝකේ හොදම වාහනේත් ජරාම නරකම වාහනෙත් තමයි බයික් එක කියන්නේ. ඕක මට කියලා දුන්නේ රජෙක් වගේ පුද්ගලයෙක්. එතුමා තමයි මගේ තාත්තා.දෑන්නම් මගේ අවාසනාවට ජිවතුන් අතර නෑ. කොල්ලෙක් උනාම වල්ලක් තිබ්බට මදි කොච්චර ඉගෙන ගත්තත් ප්‍රයෝගිකව වෑඩ කරන්න පුරුදුවෙයන් කිව්වේ, ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා ඔනේ මගුලක් ගලෝපන් කිව්වේ.... සෙල්ලම් බඩු වෙනුවට යතුරු සෙට් එක දුන්නේ තාත්තා.මගේ හොදම මචන් ෆිට් එකත් තාත්තා. හෑබෑයි මම කෑම්පස් යනවා බලන්න, ඉන්ජිනීරින් ෆිල්ඩ් එකේ මිනිහෙක් වෙනවා දකින්න තරම් කාලයක් ජිවත් වෙන්න එයාට බෑරිඋනා, ඔය කතාව වෑඩක් නෑ.

    තාත්තා මගේ වීරයා නිසා තමයි එයාවත් මතක් කලේ. මේ මගේ 4 වෙනි බයික් ත්‍රෙඩ් එක. ඒ 4 ම අම්බානක් හිට් උනා උබලත් දෙයක් ඉගෙන ගත්තනම් මට එච්චරයි

    වෙනදා කියනව වගේම කියන්න තියෙන්නේ ... හොරා වගේ යන්න එපා හොදයි කියලා හිතෙනවනම් REP බෑරිනම් අඩුම ගානේ බම්ප් එකක් වත් දාපං

    mamath me thread tika kiyewwa.. kiyala wedak ne.. godak de igena gatta..
    mamth godak de bike eke karaganne gedarama tama.. meken godak de igena gatta. thks mekata mahansi unata e wagema parts wala prices (nitarama use karana) danna puluwan nam mal..
     
    • Like
    Reactions: ShaniK99999