බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල මචන්......
    අපේ bikes පදින කොල්ලන්ට හොද පාඩමක් මේක....
    පැහැදිලිව සරලව කියල දීල තියනවා.......
    තව තවත් මෙවැනි thread කරගෙන yanna.....
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    604
    113
    මේක සිංහල බෞද්ධ අපේ රට
    මේ උතුම් රට කුණු ගද ගහන පර හම්බයෝන්ගේ නෙමේ

    *** රත්තරං කියන්නේ සිංහල බෞද්ධ රත්තරං කොල්ලෙක් ***

    sinhaya-sri-lanka.jpg
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    රත්තරං;12091626 said:
    swim arm bush ekayi passe racer dhekayi balapan. hellenawanam swim arm bush gahapan. bush hodai nam racer witharak dapan . HABAYI BUSH GIHINNAM RACER HODA UNATH NARAKA UNATH BUSH SET EKAYI RACER SET EKAYI DEKAMA DAPAN

    Thawa deyak thiyenawa

    pitipassa pattata adinna tyre eke edge ekath balapanawa
    patch ekak dala apuhu tyre eka daddi edge eka hariyata damme nthnam ohoma wenawa
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    ජය වේවා අයියේ........ඔයා වගේ හිතන තව ටික දෙනෙක් ලන්කාවෙ හිටියානම් අද මෙහෙම වෙන්නේ නෑ.......දුකයි බන් අපිට වෙල තියන හරිය ගෑන.....තෙරුවන් සරනයි........බම්ප්:no:
     

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    Countersteering

    Countersteering skill is a must and I think you have missed it here.

    Normally people think leaning into the bend initiates the turn, but actually it can terribly go wrong. This is a very common misunderstanding I've seen in many Sri Lankan motorcyclists.

    I've often heard that people bluff like 'කණේ වැලි ගෑවෙන්න නැව්වා...' or 'දණපොල්කට්ට බිම ගෑවෙන්න නැව්වා..' but actually they don't know what made them survive. When you try to lean into the left, you are unaware that your hands push the handlebar to the right.

    As far as I've experienced, countersteering skill helps to re-position the bike within the lane in case of an emergency. Leaning into the turn adds extra stability and is a must in sharp turns.

    Cheers! :cool:
     

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    තවත් එකක් මතක් වුණා... ඒකත් කියන්නම්. මම පාවිච්චි කරන්නෙත් ඉන්දියාවෙ හදපු එකක්ම තමයි. කොහෙන් ගෙනාවත් බයික් එකේ බර වැඩි වෙන තරමට හොඳයි. අනිත් එක තමයි පළලට තියෙන crashbars. මෑතකදි සිද්ධවුණු අනතුකින් මගේ කකුලෙ ලෙලි යන්නෙ නැතුව බේරුණේ crashbar එක නිසා.