අවිවාදයෙන්ම ලෝකේ හොදම වාහනේත් ජරාම නරකම වාහනෙත් තමයි බයික් එක කියන්නේ. ඕක මට කියලා දුන්නේ රජෙක් වගේ පුද්ගලයෙක්. එතුමා තමයි මගේ තාත්තා.දෑන්නම් මගේ අවාසනාවට ජිවතුන් අතර නෑ. කොල්ලෙක් උනාම වල්ලක් තිබ්බට මදි කොච්චර ඉගෙන ගත්තත් ප්රයෝගිකව වෑඩ කරන්න පුරුදුවෙයන් කිව්වේ, ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා ඔනේ මගුලක් ගලෝපන් කිව්වේ.... සෙල්ලම් බඩු වෙනුවට යතුරු සෙට් එක දුන්නේ තාත්තා.මගේ හොදම මචන් ෆිට් එකත් තාත්තා. හෑබෑයි මම කෑම්පස් යනවා බලන්න, ඉන්ජිනීරින් ෆිල්ඩ් එකේ මිනිහෙක් වෙනවා දකින්න තරම් කාලයක් ජිවත් වෙන්න එයාට බෑරිඋනා, ඔය කතාව වෑඩක් නෑ.
තාත්තා මගේ වීරයා නිසා තමයි එයාවත් මතක් කලේ. මේ මගේ 4 වෙනි බයික් ත්රෙඩ් එක. ඒ 4 ම අම්බානක් හිට් උනා උබලත් දෙයක් ඉගෙන ගත්තනම් මට එච්චරයි
වෙනදා කියනව වගේම කියන්න තියෙන්නේ ... හොරා වගේ යන්න එපා හොදයි කියලා හිතෙනවනම් REP බෑරිනම් අඩුම ගානේ බම්ප් එකක් වත් දාපං