කෝ බන් අර එකෙක් කිව්ව රාජ භවතු දම්මිකො පෝස්ට් එක.
Ehema nm dorak erala athin hri signal kranawane ain wenda kiyla.බාන්න ආපු තැන මිනිස්සු හිටිය හින්දා බෑවේ නෑ වගේ(2)
පහත් කරනකොට මිනිස්සු අයින් වෙනවා නේ.. ඉඩ මදි ඇති. Electricity wire තියනවාඋන් බෑවේ නැත්තේ මිනිස්සු හින්දා වෙන්ඩ බැහැ. එතැන ඉඩ මදි කොහොමත්
Bell ne ban.rescue walata set wenne netuwa athi russian ewa wageme chopper eke sound ekat awul aniwa leda godak wenna ona![]()
Regular maintenance ona bn owata. Oya okkoma me weddi overworked.even the pilots. Hari disaster management ekakadi nan tiyenne 4i nan 3i use karanna ona ethkota constantly service eka denna puluwan.owa hithanne nethi leadership wage tiyenne.denwath okkoma tika land karala full checkup denna ona.but highly unlikely.me chopper eke sound ekat awul aniwa leda godak wenna ona![]()
Air force eke danna serama watila tiyenne ekko paranai ekko leda tibila. owa tikath watila kela unama National day ekatawat ekak nathi wena seen ekak tiyenneRegular maintenance ona bn owata. Oya okkoma me weddi overworked.even the pilots. Hari disaster management ekakadi nan tiyenne 4i nan 3i use karanna ona ethkota constantly service eka denna puluwan.owa hithanne nethi leadership wage tiyenne.denwath okkoma tika land karala full checkup denna ona.but highly unlikely.
Opex budget ekawath hariyata handle karaganna beruwa mona Capex expendituresda.Anika helicopters kiyanne mahaloku ganan dewal nemei.50$ million wage wenne decent ekak.Air force eke danna serama watila tiyenne ekko paranai ekko leda tibila. owa tikath watila kela unama National day ekatawat ekak nathi wena seen ekak tiyenne
බාන්න ආපු තැන මිනිස්සු හිටිය හින්දා බෑවේ නෑ වගේ. අඩුගානේ මේ මිනිස්සු ඔතනින් අයින් වෙලා ඉඩ දෙන්න ඕනේ
එතන කොහෝ බාන්නද...වට්ටම ගස්. වයරැත් ඇති. අනික් උන්ට බාන්න ඕන නම් එතන හිටිය එවුන්ට කියනවවේ අයින් වෙන්නඋන් බෑවේ නැත්තේ මිනිස්සු හින්දා වෙන්ඩ බැහැ. එතැන ඉඩ මදි කොහොමත්
මේවා වුනාට පස්සේ කියනවද දන්නෙ නැ පොරmeya kiyanaa ewa atta wenawane yko.
බිමට වැටුනොත් ගිනි ගෙන පුපුරන නිසා ඌට හිතෙන්න වතුරට අත අරින්න. පිවිලා මැරෙන්නේ නැතුව හරි පන යනවා කියලා වත් හිතුනා වෙන්න පුලුවන් නේද ?මන් හිතන්නේ පාරට බාන්න ආවයින් පස්සේ තමා දැක්කේ පාර යටවෙලා කියල. ඇයි දන්නේ නෑ හැබැයි ගගට අත ඇරියේ
මෝඩ උට්ටලා ටිකක් විඩියෝ කරනවා.... අඩුම තරමේ පාරේ ඉඩ හදලා දෙන්නේ නෑ... ලඟටම ගිහින් විඩියො කරනවා