බෙල් 212 අනතුරේ.... ලුණුවිල සහ වෙන්නප්පුව අතර.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මෝඩ උට්ටලා ටිකක් විඩියෝ කරනවා.... අඩුම තරමේ පාරේ ඉඩ හදලා දෙන්නේ නෑ... ලඟටම ගිහින් විඩියො කරනවා

    කොල්ලා එතන බාන්න හැදුවේ මුන් ආතල් ගත්ත නිසා ගියා. ඉඩ හදලා අහක් උනා නන් උ බානවා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    592206631_848412310884480_2780103228783673461_n.jpg
     
    • Like
    • Wow
    Reactions: Smartm and monson

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ගොඩේ කැරියෝ ටිකක් වෙන්න ඇති හෙලිකොප්ටර් දැකලා නැති පකයෝ. මට පෙනුන විදියට යම් දෝෂයක් නිසා පාරට ආවා බාන්න පොන්ටි රැල පාර වහගෙන වීඩියෝ කරන නිසා බාගන්න බැරි උනා ඒ වගේ සීන් එකක් මිටර් උනේ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    මෝඩ උට්ටලා ටිකක් විඩියෝ කරනවා.... අඩුම තරමේ පාරේ ඉඩ හදලා දෙන්නේ නෑ... ලඟටම ගිහින් විඩියො කරනවා

    Aparade oya besikayonge oluwa udata paath karanda thibbe.. mongal httpla..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෝඩ උට්ටලා ටිකක් විඩියෝ කරනවා.... අඩුම තරමේ පාරේ ඉඩ හදලා දෙන්නේ නෑ... ලඟටම ගිහින් විඩියො කරනවා

    mona idada okunge oluwata baawanam molee paadei
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    කොල්ලා එතන බාන්න හැදුවේ මුන් ආතල් ගත්ත නිසා ගියා. ඉඩ හදලා අහක් උනා නන් උ බානවා
    ගොඩේ කැරියෝ ටිකක් වෙන්න ඇති හෙලිකොප්ටර් දැකලා නැති පකයෝ. මට පෙනුන විදියට යම් දෝෂයක් නිසා පාරට ආවා බාන්න පොන්ටි රැල පාර වහගෙන වීඩියෝ කරන නිසා බාගන්න බැරි උනා ඒ වගේ සීන් එකක් මිටර් උනේ
    බාන්න ආපු තැන මිනිස්සු හිටිය හින්දා බෑවේ නෑ වගේ. අඩුගානේ මේ මිනිස්සු ඔතනින් අයින් වෙලා ඉඩ දෙන්න ඕනේ

    මේක නං වෙන්න බැහැ ඉතිං
    ලෑන්ඩ් කරන්න ට්‍රයි කරා නං ඕකුන් ටික අයින්වෙනවානේ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    කෝ බන් අර එකෙක් කිව්ව රාජ භවතු දම්මිකො පෝස්ට් එක.
     
    Similar threads