BREAKING: බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි🔴

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    අනුරත් එක්කම කඩා ගෙන වැටුණා නම් සතුටු වෙන්න හරි තිබ්බා😬
    එහෙම වෙන්නේ නෑ දැන් තව එකක් යනවා මොනවා හරි උනොත් පනින්න
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,159
    113
    Stop wasting tax paying money
    Paka thama sl airforce kiyanne
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,201
    113
    California
    එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.
    මරු මාධ්‍ය ප්‍රකාශකලා, මඩු වලිගෙන් ගහන්න ඕන :angry:
    බේරගත්තනම් මැරෙන්නේ කොහොමද
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මරු මාධ්‍ය ප්‍රකාශකලා, මඩු වලිගෙන් ගහන්න ඕන :angry:
    බේරගත්තනම් මැරෙන්නේ කොහොමද
    බේරගත්තට පස්සේ අයෙත් මැරෙන්න ඇති :confused:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අහ. ස්ටිකර් ජෙප්පා ඇවිත් උදෙන්ම සෙන්කොලේ අරගෙන :lol: :lol:

    ඕකා කැම්පෙයින් එක්වුන්ට් එකක් බන් 100% දාන්නේ කැම්පෙයින් පොස්ට්.
     
    • Like
    Reactions: Walter White