BREAKING: බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි🔴

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai

    කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී​

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.

    එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,288
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අහ් ඕක ගානක් නෑ අපෙ ලොක්ක හෙලිකොප්ටරෙන් යන්නෙ නෑ කියයි.

    අනෙක් එකට පනින්නද වැඩි පුර තිබ්බට.
    fox GIF
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,621
    113

    කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී​

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.

    එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.
    Pilot ලයි SF soldiers ලයි බේරුන එක නම් ලොකු දෙයක්
     
    gama22

    Well-known member
  • උබල කෙදිරි ගාන්නේ නැහැ, උබලට ඉබේම කෙදිරි ගැවෙනවා හැම නුලේම :lol:
    හී හී හාකෝ එහෙනම්...........
    Happy බයි day......

    උබල කෙදිරි ගාන්නේ නැහැ, උබලට ඉබේම කෙදිරි ගැවෙනවා හැම නුලේම :lol:
    ඒ සීයා බිලියන ගානක් වියදම් කරලා රට සවාරි ගිහින් එක කජු පැකට් එකක් ගෙනාවේ නෑ..........
    ------ Post added on May 9, 2025 at 10:58 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    හී හී හාකෝ එහෙනම්...........
    Happy බයි day......

    ඒ සීයා බිලියන ගානක් වියදම් කරලා රට සවාරි ගිහින් එක කජු පැකට් එකක් ගෙනාවේ නෑ..........
    ------ Post added on May 9, 2025 at 10:58 AM
    යෑයි යෑයි තමයි ඉතින්. සීයාගේ කජ්ජ උර උර ඉදන් ඉතුරු ටිකත් :lol: :lol:
     
    Ezio_Auditore

    Active member
  • Nov 15, 2021
    83
    142
    33
    Kandy
    අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

    අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

    එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

    https://sinhala.adaderana.lk/news/209861
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

    අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

    එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

    https://sinhala.adaderana.lk/news/209861
    බේර ගට්ටා නම් කොහොම ද බන් මැරෙන්නේ