බෙලිඅත්තේ වෙඩිතැබීම පිටුපස.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    අහෝ ලක්මාතවට හොඳටම අමාරුයි කෝ මේ අරගල කාරයො
    දැන් එතකොට මේ වෙඩි තියලා තියෙන්නේ අරගල කාරයොද පින්නයෝ?
     
    • Like
    Reactions: War Fighter

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දැන් එතකොට මේ වෙඩි තියලා තියෙන්නේ අරගල කාරයොද පින්නයෝ?
    System වෙනස් කරන්න ඕනේ කියලා කවුද බෙරිහන් දුන්නේ ?
    දැන් වෙනස් වෙලා ද?
     
    • Like
    Reactions: netudara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @hasithayad අරගල ලොල්ලා දැන් සැපද පොන්නයෝ?🤣🤣

    අහෝ ලක්මාතවට හොඳටම අමාරුයි කෝ මේ අරගල කාරයො

    System වෙනස් කරන්න ඕනේ කියලා කවුද බෙරිහන් දුන්නේ ?
    දැන් වෙනස් වෙලා ද?

    හරියට කියපන් දැන් කවුද වැරදි කාරයා? වෙඩිතැබීම පිටුපස ඉන්නෙ ටිරාන් කියලා වගකීමෙන්ද කියන්නේ @2osama @N A K A M U R A
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • System වෙනස් කරන්න ඕනේ කියලා කවුද බෙරිහන් දුන්නේ ?
    දැන් වෙනස් වෙලා ද?
    වෙනස් නොවුන එක අරගල කාරයොන්ගෙ වරද නෙවේනෙ. බලේට කෑදර පොහොට්ටුවෝ පාර්ලිමේන්තු ජිල්මාට් දාල බලය අල්ලගෙන හිටියට උං මොනා කරන්නද? පොහොට්ටු ආණ්ඩුවයි රනිලයි තමා මේවට ඝෘජුවම වගකියන්න ඕන. කැම්පේන් කාරයෝ කෑගැහුවට ඒ වගකීම විතැන් වෙන්නෙ නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @hasithayad අරගල ලොල්ලා දැන් සැපද පොන්නයෝ?🤣🤣

    අහෝ ලක්මාතවට හොඳටම අමාරුයි කෝ මේ අරගල කාරයො

    System වෙනස් කරන්න ඕනේ කියලා කවුද බෙරිහන් දුන්නේ ?
    දැන් වෙනස් වෙලා ද?

    හැංගිලා ඉන්නෙ නැතුව හරියට කියපන් දැන් කවුද වැරදි කාරයා? වෙඩිතැබීම පිටුපස ඉන්නෙ ටිරාන් කියලා වගකීමෙන්ද කියන්නේ @2osama @N A K A M U R A
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    @N A K A M U R A @2osama @netudara කෝ තොපි. බොරු කියලා ඇඳයට හැංගිලාද :lol: 🤌
    බයයිනම් අපිත් එන්නම්..
    🤣
    🙈


    419408900_697903925797691_1761563335373915325_n.jpg


    ලක්ෂ 69 ට සවුබාගෙ උදාවෙලා. මරු 👌😍🙏
    ආයෙ ආයෙ පස්සෙන් ගිහින් ඉල්ලලා සවුබාගෙ උදාකරගත්තෙ 😹😹😹

    ------ Post added on Jan 24, 2024 at 5:47 PM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    මන්ත්‍රී පට්ටම හින්දා ද මුන් මරාන තියෙන්නේ. පන්සලක ජීප් එක තිබ්බ හින්ද හිතුනේ