බෙලිහුල්ඔය හැඩ කරන සුන්දර හාවාගල.....

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Machan yaddi geniyapu shooping bags wage plastic anan manan ea wagema genawnam loku deyak... apahu eddith
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුපිරිම ගමනක් මචං


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    ( lagadi rep dunna do.. )


    Patta macho


    නියමයි මචෝ

    patta machan

    patta hiking eka. ubata puluwannam no 1a pm dapan details tikak ganna




    patta machan



    patta....



    Thanks Machanla...... :):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Machan yaddi geniyapu shooping bags wage plastic anan manan ea wagema genawnam loku deyak... apahu eddith

    උඩදී ගිනි මැල ගහද්දි මයිලෝ පැකට්, පොලිතීන් උර ගිනි තියන්න හොඳ නෑ බං .... මොකද ඒවයේ අන්තිමට පොඩි ගුලියක් වගේ එකක් ඉතුරු වෙනවා.
    ඇලුමිනියම් ෆොයිල් තියෙන එව්වා කොහොමත් ගිනි ගන්නේ නෑ. ඒ ෆොයිල් එක එහෙමම ඉතුරු වෙනවා.ගොඩක් වෙලාවට ලේසියට කට්ටිය එහෙම කරනවා.අපි මචං ඔහොම ගියාම කරන්නේ අන්තිමට සැමන් ටින් ඇතුලට ඔය උර ඔක්කොම දාලා හොඳට ගලකින් තලලා උරේකින් ගැට ගහල අරන් එනවා.
    නොදන්නා අයට මම පොඩි උපදෙසක් දෙන්නම්....
    ගිනිමැලයක් අවුළුව ගන්න පුලුවන් සුපිරිම විදිහක් තමා රබර් ඔට්ටපාළු කෑල්ලක් අරන් යමන්...දර උඩින් එක තියෙල ඊට පස්සේ අවුලපන්.ඔට්ටපාලේ උණු වේවි දරෙටම ඇලෙනවා..දරේ ඉක්මනට අවුලගන්න හැකියි.එහෙම නැත්තනම් ටයර් ටියුබ් පුංචි කෑල්ලක් එක්ක අවුලපන්. පොලිතින් ගින්නට දාන්න එපා,
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අර බල්ලා ව ආපහු ගෙනත් ඇරලුවා නේද? අර බහින්න බැරි තැන් වලදී දාල ආවද?:growl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර බල්ලා ව ආපහු ගෙනත් ඇරලුවා නේද? අර බහින්න බැරි තැන් වලදී දාල ආවද?:growl:

    ඌව අපි ගෙනත් ඇරලන්න ඕනේ නෑ බං. ඌ තමා දැන් හාවාගල ඔෆීෂියල් ගයිඩ් තුමා..... අපි ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වල ආයේ හාවාගල නැග්ගා.පහුවෙනිදා බැස්සම මෙන්න යාලුවා කඩේ ඉස්සරහ උන්නා.

    MskjN6g.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌව අපි ගෙනත් ඇරලන්න ඕනේ නෑ බං. ඌ තමා දැන් හාවාගල ඔෆීෂියල් ගයිඩ් තුමා..... අපි ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වල ආයේ හාවාගල නැග්ගා.පහුවෙනිදා බැස්සම මෙන්න යාලුවා කඩේ ඉස්සරහ උන්නා.

    MskjN6g.jpg


    :lol::shocked:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Patta machan. kanda uda edala gaththa thawa photo tikak puluwannam danna. Thanks lot.

    XSadUDU.jpg


    uLjQHcJ.jpg


    mM9iNcF.jpg


    FkaJO8V.jpg


    මේ මචන් 2015 ගිය වෙලේ ගනිපු පොටෝස්


    NeHBmTs.jpg


    a7p204d.jpg


    BoE1cx7.jpg


    m292rmU.jpg


    16JAFqe.jpg


    Na6ch5r.jpg


    nBoO8mX.jpg


    gOQnlqQ.jpg


    wYPWFDa.jpg


    Fs5L7pr.jpg


    FHYlsGd.jpg


    8OCkDSr.jpg


    අපි ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වල ආපහු වතාවක් ගියා....මේ තියෙන්නේ ඒ පාර ගත්තු එව්වා ටිකක්.ඒ පාර නම් මචන් උඩ වතුර තිබුනේ නෑ.හැබැයි සිරා ලස්සන සන්සෙට් එකක් දකින්න ලැබුණ.