බෙලිහුල්ඔය හැඩ කරන සුන්දර හාවාගල.....

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උඔට පින් සිද්ධ වෙන්න මම දැන් නයිටි කෑම්ප් තුන හතරකම ගිහින් තියෙනවා :D
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඔට පින් සිද්ධ වෙන්න මම දැන් නයිටි කෑම්ප් තුන හතරකම ගිහින් තියෙනවා :D

    අඩෝ සිරාවට කොහෙද ගියේ ? පොටෝ ටිකක් එක්ක ත්‍රෙඩ් එකක් දාපන්කෝ අපිට බලන්න.:yes: ඇත්තටම සතුටුයි බන්.:Dගොඩක් උන්නම් කැමති නෑ තවත් උන් ඇවිදලා කෑම්ප් කරලා පොඩි ආතල් එකක් දාලා විනෝද වෙනවට.මොකද එතකොට උන් හිතාගෙන ඉන්න පොර මානසිකත්වය බිඳෙනවනේ.:lol::lol: මම නම් හරි කැමතියි ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ රටේ ඇවිදලා ලස්සන බලල සන්තෝස වෙන එකට. බහුතර හිතාගෙන ඉන්නේ සුද්දන්ට විතරයි මේවා කැප කියල.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සුපිරි :love:

    අපේ එවුන් එක්ක නම් මෙහෙම ගමන් යන්න බෑ ප්‍රෙන් :sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුපිරි :love:

    අපේ එවුන් එක්ක නම් මෙහෙම ගමන් යන්න බෑ ප්‍රෙන් :sorry:

    මෙහෙමයි බන් අපි ''අ '' ඉඳල පටන් ගත්තේ බන්. අපේ පලවෙනි කෑම්ප් නයිට් එක ඔය. අපි ඔතනට එන්න කලින් දවසේ ටුවර් සැහෙන ගිහින් තියෙනවා.අවාරේ සිරිපාදේ නැගල තියෙනවා. අපිත් එකපාරටම ඔව්ව පටන් ගත්තේ නෑ මචන්. සෙට් එකත් අරගෙන මුලින් දවසේ ගමනක් පලයන්.ඒක හොඳ අත්දැකීමක් වෙයි.බොන ටුවර් එකක් කර ගන්නේ නැතුව. ටිකක් ඇවිදලා, පොඩ්ඩක් වටාපිටාව බලල. කොහෙන් හරි හොඳ තැනකින් නාල එහෙම වරෙන්.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියමයි මචන්..
    11.gif


    කිරියේ බොක්කවල් ටිකක් එක්ක මාත් හාවාගල කෑම්පින් කලා.. :yes:

    වැඩේ කියන්නේ අපේ හයික් එකටත් ඔය වගේම සාමාජිකයෙක් එකතු උනා..එළිවෙනකල් නැඟිටන් ඉඳලා අපේ ආරක්ෂකයා වෙලා හිටියා.. :love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියමයි මචන්..
    11.gif


    කිරියේ බොක්කවල් ටිකක් එක්ක මාත් හාවාගල කෑම්පින් කලා.. :yes:

    වැඩේ කියන්නේ අපේ හයික් එකටත් ඔය වගේම සාමාජිකයෙක් එකතු උනා..එළිවෙනකල් නැඟිටන් ඉඳලා අපේ ආරක්ෂකයා වෙලා හිටියා.. :love:

    සිරාවට..... මම හිතන්නේ හාවාගල නම් මේ බව්වා ම වෙන්න ඇති බන්.උඹලද එළකිරි ට්‍රැවලස් ලා.
    අඩේ කෝ බන් එළකිරි ට්‍රැවලස් ලා. මම මේ එකවුන්ට් එක හදන්නත් බොහොම ඉස්සර එළකිරි ට්‍රැවලස් ලගේ ත්‍රෙඩ් බුක් මාර්ක් කරගෙන හිටියේ.