tfs n BUMP
Patta machan patta
තව දාමු දිගටම
superb.
bump
pattaah
Tfs.....!!!
Pattai..Bump!



Bump
ela ela
15++++![]()

niyamai machan
supiri experience ekak neda?


උඔට පින් සිද්ධ වෙන්න මම දැන් නයිටි කෑම්ප් තුන හතරකම ගිහින් තියෙනවා![]()
ඇත්තටම සතුටුයි බන්.
ගොඩක් උන්නම් කැමති නෑ තවත් උන් ඇවිදලා කෑම්ප් කරලා පොඩි ආතල් එකක් දාලා විනෝද වෙනවට.මොකද එතකොට උන් හිතාගෙන ඉන්න පොර මානසිකත්වය බිඳෙනවනේ.
මම නම් හරි කැමතියි ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ රටේ ඇවිදලා ලස්සන බලල සන්තෝස වෙන එකට. බහුතර හිතාගෙන ඉන්නේ සුද්දන්ට විතරයි මේවා කැප කියල.සුපිරි
අපේ එවුන් එක්ක නම් මෙහෙම ගමන් යන්න බෑ ප්රෙන්![]()


නියමයි මචන්..![]()
කිරියේ බොක්කවල් ටිකක් එක්ක මාත් හාවාගල කෑම්පින් කලා..
වැඩේ කියන්නේ අපේ හයික් එකටත් ඔය වගේම සාමාජිකයෙක් එකතු උනා..එළිවෙනකල් නැඟිටන් ඉඳලා අපේ ආරක්ෂකයා වෙලා හිටියා..![]()