බෙලි මල් හා මී පැණි අවශ්‍යයි
මචන්ලා මට බෙලි මලුයි මී පැනියි ඔනේ.. කවුරු හරි කෙනෙක් මෙවා විකුනනව නම් හරි අන්දුනන කෙනෙක් ගාව තියනවනම් හරි කියන්න. බෙලිමල් නම් එක සැරේ කිලෝ 5-10ක් විතර ගන්නව සාමන්‍යයෙන්. මී පැනිත් එහෙමයි.මගේ අලුතින් පටන්ගන්න ව්‍යාපාරයට

dannaha machan bulk ganna nam thanak