බෙලුහුල්ඔය,හපුතලේ ගමන

winduj

Well-known member
  • Apr 21, 2013
    103
    292
    63

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං රෙස්ට් හව්ස් එකටත් වඩා ලස්සන තැනක් තියෙනවා ලන්ද කියලා.. ඒක තියෙන්නෙ කොළඹ ඉදං එද්දි 154 කණුව ලග. පට්ටම ලස්සනයි. අර පීල්ල ලග වංගුව පහු කරද්දි දකුණු අත පැත්තෙ. :D
    අපේ නෑදෑ ගෙවල් කිට්ටුවම වගේ..

    මේ තියෙන්නෙ ලින්ක් එක.
    http://landaholidays.com/
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Kiyala wedak na aai.. Supiri... Thanks for sharing with us Rep 7+
    Mamath Balangoda thamai machan :D
     
    winduj

    Well-known member
  • Apr 21, 2013
    103
    292
    63
    මචං රෙස්ට් හව්ස් එකටත් වඩා ලස්සන තැනක් තියෙනවා ලන්ද කියලා.. ඒක තියෙන්නෙ කොළඹ ඉදං එද්දි 154 කණුව ලග. පට්ටම ලස්සනයි. අර පීල්ල ලග වංගුව පහු කරද්දි දකුණු අත පැත්තෙ. :D
    අපේ නෑදෑ ගෙවල් කිට්ටුවම වගේ..

    මේ තියෙන්නෙ ලින්ක් එක.
    http://landaholidays.com/

    good for Honeymoon couple :yes::yes::yes::yes::yes:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ela machan
    mama kirindi alla pamulata giya, lasanai. apahu enna thama epa wenne
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    machnn pattama lassanai photo tika nm,pissu hadenawa, math dawasaka yanna one (marry karama) :D....elakiri eke dakka pattama tread ekak. Mcn hotel eke charges kohomada? Uba use karapu camara eka mokakda?

    Rep added mcn. :yes:
     
    winduj

    Well-known member
  • Apr 21, 2013
    103
    292
    63
    machnn pattama lassanai photo tika nm,pissu hadenawa, math dawasaka yanna one (marry karama) :D....elakiri eke dakka pattama tread ekak. Mcn hotel eke charges kohomada? Uba use karapu camara eka mokakda?

    Rep added mcn. :yes:

    canon sx30is
    Camera
    Canon SX30IS
    [IMG]http://g-ecx.images-amazon.com/images/G/01/photo/canon/sx30is_586x186.jpg[/IMG]

    12 in
    13
    14 out
    full board
    3 adults , 3 kids(Family room)
    24,000/=
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මැක්සා ට්‍රිප් රිපෝර්ට් එක මචන්. අපිත් එක්ක බෙදා හදා ගත්තට ස්තුති.