finance thamaa bn..
kochchara danuwath kalath ithin amaruwe watennamai yanne hitan neda ?

නෑ බන්. උඹ අහු නොවී හිටපන් බන්
best life වැටිලා ඉවරයි බන්. දැන් මාක් වෝ කමයි ට්රෙන්ඩ් එක
මන් අදුරන අක්ක කෙනෙක් හදිස්සියට සල්ලි හොයාගත්තෙ ඒකිගෙ වලල්ලක් බැන්කුවෙ තියල, එවුනට අවුරුදු 2ක් ගිහිලත් තාම 10000ක්වත් හම්බෙල නෑ, එවුනට ඒකි හැමවෙලේම කියන්නෙ "අපිට බැරි උනාට වූව කරල හයිබ්රිඩ් කාර් ගත්ත අයත් ඉන්නව" කියල
තව එකෙක් ඉන්නව ගෙදර බිත්තිටිකවත් කපරාදුකරල නැ, එවුනාට හයිබ්රිඩ් එකක් අරන්

තේරුන්නෑ බන්![]()

බ්රේන්වොෂ් ලෙවල් එකේ උපරිමේ බ්රේන්වොෂ් ලෙවල් එකේ උපරිමේ