බෙස්ට් ලයිෆ් උන් වරෙල්ල

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බෙස්ට් ලයිෆ් උන් වරෙල්ල

    බෙස්ට් ලයිෆ් එකේ හයිබ්රිඩ් කාර් දෙන්නෙ කොහොමද?:confused:
    නිකන්ද දෙන්නෙ? තියාගන්ටම දෙනවද?
    නැත්තන් ලීසිංද?:oo:

    මන් මොන වැරැද්ද කරාටද යකුනේ කුනුහරපෙන් බැනල රේප් කපන්නෙ,:shocked::shocked:
    දන්නෙ නැති හන්දනෙ අැහුවේ..
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නෑ බන්. උඹ අහු නොවී හිටපන් බන්

    මන් අදුරන අක්ක කෙනෙක් හදිස්සියට සල්ලි හොයාගත්තෙ ඒකිගෙ වලල්ලක් බැන්කුවෙ තියල, එවුනට අවුරුදු 2ක් ගිහිලත් තාම 10000ක්වත් හම්බෙල නෑ, එවුනට ඒකි හැමවෙලේම කියන්නෙ "අපිට බැරි උනාට වූව කරල හයිබ්රිඩ් කාර් ගත්ත අයත් ඉන්නව" කියල
    තව එකෙක් ඉන්නව ගෙදර බිත්තිටිකවත් කපරාදුකරල නැ, එවුනාට හයිබ්රිඩ් එකක් අරන්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    best life වැටිලා ඉවරයි බන්. දැන් ‍මාක් වෝ කමයි ට්‍රෙන්ඩ් එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මන් අදුරන අක්ක කෙනෙක් හදිස්සියට සල්ලි හොයාගත්තෙ ඒකිගෙ වලල්ලක් බැන්කුවෙ තියල, එවුනට අවුරුදු 2ක් ගිහිලත් තාම 10000ක්වත් හම්බෙල නෑ, එවුනට ඒකි හැමවෙලේම කියන්නෙ "අපිට බැරි උනාට වූව කරල හයිබ්රිඩ් කාර් ගත්ත අයත් ඉන්නව" කියල
    තව එකෙක් ඉන්නව ගෙදර බිත්තිටිකවත් කපරාදුකරල නැ, එවුනාට හයිබ්රිඩ් එකක් අරන්

    තේරුන්නෑ බන් :confused:
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    මන් අදුරන අක්ක කෙනෙක් හදිස්සියට සල්ලි හොයාගත්තෙ ඒකිගෙ වලල්ලක් බැන්කුවෙ තියල, එවුනට අවුරුදු 2ක් ගිහිලත් තාම 10000ක්වත් හම්බෙල නෑ, එවුනට ඒකි හැමවෙලේම කියන්නෙ "අපිට බැරි උනාට වූව කරල හයිබ්රිඩ් කාර් ගත්ත අයත් ඉන්නව" කියල
    තව එකෙක් ඉන්නව ගෙදර බිත්තිටිකවත් කපරාදුකරල නැ, එවුනාට හයිබ්රිඩ් එකක් අරන්

    :rofl::rofl::rofl: බ්‍රේන්වොෂ් ලෙවල් එකේ උපරිමේ