බෙස්ට් ලයිෆ්

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    මේකෙන් ඇත්තටම සල්ලි හම්බවෙනවද?.. කීයක් හොයන්න පුලුවන්ද? කරන අය කව්රුහරි ඉන්නවද මේකෙ:dull:
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අහුවෙන්න එපා.උබට ඕනි නම් ගිහින් සෙට් වෙයන් , හැබැයි කිරියෙ ඉන්න් අහිංසකයන්ව අමාරුවේ දාන්න හදන්න එපා
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Mamat gya godak issara. Patta horayak machan. Ahu wenna epa. Brain wash karala ubalage salli tika garagannawa
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මම දන්න එකෙක් මට කෝල් කරල කියනව උබ ඉන්ටර්නෙට් එකේ වැඩ දන්න නිසා නියම වැඩක් තියෙනවා. ගේමක් නැතිව සල්ලි හොයන්න පුළුවන්. උබ වරෙන්කො මම ගත්ත භාන්ඩෙ බලන්න. ලබන සතියේ අපේ ගෙදරට සර් කෙනෙක් එනව. එයා ඔක්කොම විස්තර කියනව. ලොකු දෙයක් කරන්න නෑ...etc:baffled: ........මම ඌට තව ටිකකින් කෝල් එකක් ගන්නම් කියල "best life elakiri " ගහල ගූගල් search කරා. දැන් අවුරුදු දෙකක් විතර වෙනව මම ඌට තාම කතා කරේ නෑ :D, ඌ අමාරුවෙ වැටිල. ආයෙ ඌට ගොඩ එන්න නම් කොහොමහරි තව එවුන් අකමැත්තෙන් වුනත් මේකට ඇදල දාන්න වෙනව. හොදම යාලුව, නෑදෑයන් වුනත් ඒකට දාන්න වෙනව. නැත්නම් අරූට වෙච්ච පාඩුව නැතිකරගන්න විදියක් නෑ :no:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841

    :D:D:D:D
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    :lol::lol::lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,605
    113
    Nowhere
    මම දන්න එකෙක් මට කෝල් කරල කියනව උබ ඉන්ටර්නෙට් එකේ වැඩ දන්න නිසා නියම වැඩක් තියෙනවා. ගේමක් නැතිව සල්ලි හොයන්න පුළුවන්. උබ වරෙන්කො මම ගත්ත භාන්ඩෙ බලන්න. ලබන සතියේ අපේ ගෙදරට සර් කෙනෙක් එනව. එයා ඔක්කොම විස්තර කියනව. ලොකු දෙයක් කරන්න නෑ...etc:baffled: ........මම ඌට තව ටිකකින් කෝල් එකක් ගන්නම් කියල "best life elakiri " ගහල ගූගල් search කරා. දැන් අවුරුදු දෙකක් විතර වෙනව මම ඌට තාම කතා කරේ නෑ :D, ඌ අමාරුවෙ වැටිල. ආයෙ ඌට ගොඩ එන්න නම් කොහොමහරි තව එවුන් අකමැත්තෙන් වුනත් මේකට ඇදල දාන්න වෙනව. හොදම යාලුව, නෑදෑයන් වුනත් ඒකට දාන්න වෙනව. නැත්නම් අරූට වෙච්ච පාඩුව නැතිකරගන්න විදියක් නෑ :no:

    තව එකෙක්ගේ ඇගේ කුණ ගහන්නම වෙනවා