මේකෙන් ඇත්තටම සල්ලි හම්බවෙනවද?.. කීයක් හොයන්න පුලුවන්ද? කරන අය කව්රුහරි ඉන්නවද මේකෙ

Last edited:

මේකෙන් ඇත්තටම සල්ලි හම්බවෙනවද?.. කීයක් හොයන්න පුලුවන්ද?![]()

........මම ඌට තව ටිකකින් කෝල් එකක් ගන්නම් කියල "best life elakiri " ගහල ගූගල් search කරා. දැන් අවුරුදු දෙකක් විතර වෙනව මම ඌට තාම කතා කරේ නෑ
, ඌ අමාරුවෙ වැටිල. ආයෙ ඌට ගොඩ එන්න නම් කොහොමහරි තව එවුන් අකමැත්තෙන් වුනත් මේකට ඇදල දාන්න වෙනව. හොදම යාලුව, නෑදෑයන් වුනත් ඒකට දාන්න වෙනව. නැත්නම් අරූට වෙච්ච පාඩුව නැතිකරගන්න විදියක් නෑ 
මම දන්න එකෙක් මට කෝල් කරල කියනව උබ ඉන්ටර්නෙට් එකේ වැඩ දන්න නිසා නියම වැඩක් තියෙනවා. ගේමක් නැතිව සල්ලි හොයන්න පුළුවන්. උබ වරෙන්කො මම ගත්ත භාන්ඩෙ බලන්න. ලබන සතියේ අපේ ගෙදරට සර් කෙනෙක් එනව. එයා ඔක්කොම විස්තර කියනව. ලොකු දෙයක් කරන්න නෑ...etc........මම ඌට තව ටිකකින් කෝල් එකක් ගන්නම් කියල "best life elakiri " ගහල ගූගල් search කරා. දැන් අවුරුදු දෙකක් විතර වෙනව මම ඌට තාම කතා කරේ නෑ

![]()