යුනික් ෆාමසි මීගමුව
සාමාන්‍යයෙන් කොළඹ නැති බෙහෙත් තියෙන තැනක්
සාමාන්‍යයෙන් කොළඹ නැති බෙහෙත් තියෙන තැනක්
ගොඩක් වෙලාවට මෙතන තියනවා. නැත්තම් හොඳින් කතා කලොත් තියන තැනක් හරි දන ගන්න පුළුවන්. එක පාරක් මේගොල්ලෝ මම දන්න කෙනෙක්ට ඩාලි රෝඩ් එකේ තියන ස්ටෝස් එකෙකින් බෙහෙතක් අරගෙන දුන්නාUnion Chemists බැලුවා ද?