බෙහෙතක් හොයනවා අලුත උපන් ළමයෙක්ට

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    Union Chemists බැලුවා ද?
    ගොඩක් වෙලාවට මෙතන තියනවා. නැත්තම් හොඳින් කතා කලොත් තියන තැනක් හරි දන ගන්න පුළුවන්. එක පාරක් මේගොල්ලෝ මම දන්න කෙනෙක්ට ඩාලි රෝඩ් එකේ තියන ස්ටෝස් එකෙකින් බෙහෙතක් අරගෙන දුන්නා