බෙහෙතක් හොයනවා අලුත උපන් ළමයෙක්ට

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    බෙහෙතක් හොයනවා අලුත උපන් ළමයෙක්ට. බෙහෙත හොයා ගන්න බැරි උනොත් දරුවගේ ජීවිතේට හානියක් වෙන්න පුලුවන්. බෙහෙත Vaminolact
    දරුවගේ තාත්තා- 0771120268

    1688326723435.png
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    ඉතාම හදිසියි Vaminolact කියන බෙහෙත හොයාගන්න අවශ්‍යයි,අලුත උපන් කුරුණෑගල රෝහලේ ඉන්න දරුවෙක්ට,මේ බෙහෙත හොයාගන්න බැරි වුනොත් දරුවාගේ ජීවිතයට හානියක් වෙන්න පුලුවන් 0771-120268 චන්දිම
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Probably have to get it down from India or Singapore... :(
    It used to be imported by Hemas. Maybe check with them.

    PS: This was used by some cycling guys as a performance enhancer. I believe they were banned from sport.
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    Colombo SPC එකෙත් ඕක නැහැ කිව්වා. Ninewells hospital එකට කතා කරලා බලන්න. ඕක දෙන්නේ SBCU special care baby unit හරි NICU neonatal ICU තියෙන hospital වල. Ninewells එකේ NICU එකක් තියෙනවා.