බෙහෙත් අර්බුදය අපේක්ෂා රෝහලේ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    A father needs this medicine for his child.

    (FB group එකක තිබ්බේ) කාට හරි උදවු කරන්න පුළුවන් නම් ලින්ක් එක දාන්නම්.

    FB_IMG_1649823778443.jpg



    FB_IMG_1649823781048.jpg
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බෙහෙත් ප්‍රශ්න නෑ කියල කිව්වේ මුන්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඒකනෙ පැතුම් මොනා කරන්ඩද මෙහෙ කාලකන්නින්ට බේත් නැ කියල නේද
    කිසිම දෙයක් කරන්න ඕන නෑ. බෙහෙත් ගේන එක ආණ්ඩුවේ වගකීම.. ඒක පැතුම් භාර ගන්න ඕන නෑ. අධාර දෙන්න අවශ්‍යම නම් පැතුම් අංකයක් දැම්මා. ඒකට ආධාර දෙන්න..
    අනික 69 ලක්ශයක් මේ ආණ්ඩුවට චන්දේ දුන්න නේ. 💉 ආණ්ඩුවෙන්ම ඉල්ලගන්න
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම දෙයක් කරන්න ඕන නෑ. බෙහෙත් ගේන එක ආණ්ඩුවේ වගකීම.. ඒක පැතුම් භාර ගන්න ඕන නෑ. අධාර දෙන්න අවශ්‍යම නම් පැතුම් අංකයක් දැම්මා. ඒකට ආධාර දෙන්න..
    අනික 69 ලක්ශයක් මේ ආණ්ඩුවට චන්දේ දුන්න නේ. 💉 ආණ්ඩුවෙන්ම ඉල්ලගන්න
    ඒකනෙ මම කිවෙ ,මෙහෙ කාලකන්නි ගැන බලන එක ආණ්ඩුවෙ වගකිම, පැතුම් මොනා කරන්ඩද ඒවට..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    rata inna set ekata share karanna baluwe. danitin kohomada.
    verify kara ganna widihak dannawada
    ඒ posts එක දාපු කෙනා ගෙන් direct contacts details ගන්න තමයි වෙන්නේ බං. මම පුද්ගලිකව දන්නා කෙනෙක් නම් නෙවේ.

    letter head එකේ doctor ගේ number එක තියනවා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    බෙහෙත් ප්‍රශ්න නෑ කියල කිව්වේ මුන්
    ඒ ඒගොල්ලන්ටනෙ...රටේ මිනිස්සුගැන නෙවේ ඒ කිව්වෙ