බෙහෙත් ආන්ස කරන්නෙ නෑ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මං කාලෙක ඉදන් ABCD වලට බෙහෙත් බොනව කියල උබල දන්නවනෙ
    දැන් ඒව ආන්ස කරන්නෙ නෑ.

    දැන් ඉතින් මැරෙන්ඩ තමයි වෙන්නෙ
    අම්ම ගැන හිතල ඔච්චර කල් ජීවත් උනේ. අම්මව නංගි බලාගයි මං නැති උනාම.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    මං කාලෙක ඉදන් ABCD වලට බෙහෙත් බොනව කියල උබල දන්නවනෙ
    දැන් ඒව ආන්ස කරන්නෙ නෑ.

    දැන් ඉතින් මැරෙන්ඩ තමයි වෙන්නෙ
    අම්ම ගැන හිතල ඔච්චර කල් ජීවත් උනේ. අම්මව නංගි බලාගයි මං නැති උනාම.
    බූන්දි ටිකක් නන්ගිගෙ අතින් කවාගන්ඩ