බෙහෙත් ඇලර්ජි මරණයක්... 🤒

tarson

Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    ශුවර් නෑ බන්,

    ලන්කාවෙ සමහර නර්ස් ල පිස්සු කෙලිනව. උන් ඩොකාල කියන ඒව නෙමෙයි සමහර වෙලාවට කරන්නෙ.

    පට්ට පන්ඩිතයි සමහර එවුන්.

    උන් හිතන් ඉන්නෙ උන් ඩොකාල කියල නර්ස් උනාම 💩
     
    • Like
    Reactions: wpril5

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    ශුවර් නෑ බන්,

    ලන්කාවෙ සමහර නර්ස් ල පිස්සු කෙලිනව. උන් ඩොකාල කියන ඒව නෙමෙයි සමහර වෙලාවට කරන්නෙ.

    පට්ට පන්ඩිතයි සමහර එවුන්.

    උන් හිතන් ඉන්නෙ උන් ඩොකාල කියල නර්ස් උනාම 💩

    ලියපු නැති බෙහෙත් පොවනවා ද බං නර්ස්ලා?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator

    ඔස්ථාර් දොස්තරට ඇලජි ගැන කිව්වම ඇගට ගොඩ වෙනව. මං දන්න එකෙක්ට ඇදුම තියෙද්දී Propranolol දීලා තිබ්බ. ඌට අමාරු වෙනව ඕක බිව්වම. ඕක ඊළඟ චැනල් එකේදි දොස්තරට කියලා මූ. දොස්තර මූට බැනල ඔයාද දොස්තර මංද දොස්තර ඔයා එන්න එපා මට උගන්වන්න කියල. :angry:
     
    • Wow
    • Like
    Reactions: wpril5 and ozykolla

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    අපො පොන්නයෝ ඉන්නවා කරුමෙට දොස්තර උන

    රටක හරි හමන් medical council එකක් නැති උනාම වෙන දේවල්
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,589
    1,613
    113
    sri rajasinha adawiya
    ශුවර් නෑ බන්,

    ලන්කාවෙ සමහර නර්ස් ල පිස්සු කෙලිනව. උන් ඩොකාල කියන ඒව නෙමෙයි සමහර වෙලාවට කරන්නෙ.

    පට්ට පන්ඩිතයි සමහර එවුන්.

    උන් හිතන් ඉන්නෙ උන් ඩොකාල කියල නර්ස් උනාම 💩
    okema anith paththakuth tiyenawa.