මුන් මේ තියෙන ප්‍රොසෙස් එක ඇතුලෙත් ගේමක් ගහල නන් හදිසි මිලදීගැනිම් වලදි මොන ගූ ගොඩක් එයිද කියල තමා හිතෙන්නෙ.
හිට්ලර්ගේ මහ ඩොබිය නෙ.Joseph Goebbels ගැන දන්නවද
පිලිතුර නිවැරදියිඅර චන්දෙ දවසෙ ට්‍රිප් ගිය එකාද
අඩෝ අඩෝ ..අනුරව ගෙදර යවන්න විපක්ෂයක් ඕනෙ නෑ.පක්ෂෙ එවුන් ටික හොදටම වැඩේ කරනව![]()