බෙහෙත් කේස් එක ලොකුවට යනවා....

topkollek

Well-known member
  • May 22, 2014
    43,894
    1
    58,163
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් මේ තියෙන ප්‍රොසෙස් එක ඇතුලෙත් ගේමක් ගහල නන් හදිසි මිලදීගැනිම් වලදි මොන ගූ ගොඩක් එයිද කියල තමා හිතෙන්නෙ.

    Joseph Goebbels ගැන දන්නවද
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    2021 ගෙනාපු ඒවා කියලා හෝදන්න ගිය ඩෝබිවරුනේ.... නලින්දයා කියනදේ අනුව නිශ්පාදන දින 2024යි 2025යි.. ඉතින් ඩෝබිවරුනේ... උබලා කියනදේ ඇත්තවෙන්න කාලය හරහා යන්න එපැයො

     
    • Like
    Reactions: KDH