බෙහෙත් ගන්ඩ සල්ලි නැතෝ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    බෙහෙත් ගන්ඩ සල්ලි නැතෝ

    හරි විදියට බේත් බොනවනං මාසෙකට රුපියල් 4000ක් විතර යනව

    සල්ලි නෑ :(
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    ඉතිං ඉස්පිරිතාලෙන් බේත් ගනින් දොස්තරල චැනල් කරන්න යන්නෙ නැතුව :yes: දැන් යන ගානවත් යන එකක් නෑ :yes:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බෙහෙත් වලටම වැඩේ බාර දෙන්න ඒපා.
    ටිකක් හරි mentally - strict වෙයන් තමන්ටම...
    ජය‍....!!
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඉතිං ඉස්පිරිතාලෙන් බේත් ගනින් දොස්තරල චැනල් කරන්න යන්නෙ නැතුව :yes: දැන් යන ගානවත් යන එකක් නෑ :yes:

    ඕව ඉස්පිරිතාලෙ නෑ, පාමසියෙන් ගන්ඩෝන..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    ඕව ඉස්පිරිතාලෙ නෑ, පාමසියෙන් ගන්ඩෝන..


    ඉස්පිරිතාලෙ නැති බේත්වලට විතරක් මාසෙකට 4000?