බෙහෙත් ගන්ඩ සල්ලි නැතෝ හරි විදියට බේත් බොනවනං මාසෙකට රුපියල් 4000ක් විතර යනව සල්ලි නෑ :(
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 13, 2019 #1 බෙහෙත් ගන්ඩ සල්ලි නැතෝ හරි විදියට බේත් බොනවනං මාසෙකට රුපියල් 4000ක් විතර යනව සල්ලි නෑ Last edited: Jun 13, 2019
Hyaenidae Well-known member Apr 8, 2015 53,044 2 54,828 113 Jun 13, 2019 #2 ඉතිං ඉස්පිරිතාලෙන් බේත් ගනින් දොස්තරල චැනල් කරන්න යන්නෙ නැතුව දැන් යන ගානවත් යන එකක් නෑ
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Jun 13, 2019 #3 බෙහෙත් වලටම වැඩේ බාර දෙන්න ඒපා. ටිකක් හරි mentally - strict වෙයන් තමන්ටම... ජය....!!
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 13, 2019 #4 Hyaenidae said: ඉතිං ඉස්පිරිතාලෙන් බේත් ගනින් දොස්තරල චැනල් කරන්න යන්නෙ නැතුව දැන් යන ගානවත් යන එකක් නෑ Click to expand... ඕව ඉස්පිරිතාලෙ නෑ, පාමසියෙන් ගන්ඩෝන..
Hyaenidae said: ඉතිං ඉස්පිරිතාලෙන් බේත් ගනින් දොස්තරල චැනල් කරන්න යන්නෙ නැතුව දැන් යන ගානවත් යන එකක් නෑ Click to expand... ඕව ඉස්පිරිතාලෙ නෑ, පාමසියෙන් ගන්ඩෝන..
Hyaenidae Well-known member Apr 8, 2015 53,044 2 54,828 113 Jun 13, 2019 #5 the_Guy said: ඕව ඉස්පිරිතාලෙ නෑ, පාමසියෙන් ගන්ඩෝන.. Click to expand... ඉස්පිරිතාලෙ නැති බේත්වලට විතරක් මාසෙකට 4000?
the_Guy said: ඕව ඉස්පිරිතාලෙ නෑ, පාමසියෙන් ගන්ඩෝන.. Click to expand... ඉස්පිරිතාලෙ නැති බේත්වලට විතරක් මාසෙකට 4000?
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Jun 13, 2019 #6 Hyaenidae said: ඉස්පිරිතාලෙ නැති බේත්වලට විතරක් මාසෙකට 4000? Click to expand... Ritalin