බෙහෙත් ගන්න එන්න!

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:rofl::rofl::rofl::rofl::rofl:

පිස්සුද යකෝ, ආතල් එකටනේ. :rolleyes::rolleyes: කම්මැලි ඕයි, මූ එක්ක වලියක් දාගන්න ඕනා. :D:D

උබ නේද ටැග් සෙල් දෙක දැම්මේ :P:P
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Cant-read-dont-care.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mona karana ekiyakda bn danneth nane nama kiwatawath

    සින්දු දෙක 03ක ඉන්නවා දැක්කා..මාතර කෙල්ලෙක් කියලා දන්නවා..එචර තමා බන් මාත් දන්නේ :P:P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැකලා පුරුදු නැද්ද? එයත් දැන් ශල්‍ය වෛද්‍ය වරියක්. SAITM එකේ. :rofl:

    ශල්‍ය wenne kohomada bn thawa out wenneth nathuwa:P
    onna ratakata giya kalak machan
    drama 2k karala ganak hoya gaththa nam ada apith dokala
    owa kiyanna hoda na apith kuhaka wenawane
    onna api kata wahagatta
    api kuhaka na shok nangi:yes:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    සින්දු දෙක 03ක ඉන්නවා දැක්කා..මාතර කෙල්ලෙක් කියලා දන්නවා..එචර තමා බන් මාත් දන්නේ :P:P
    මේකිගෙ අම්මත් dociyek, මෙකිටත් biology වලට A තිබුන මතක විදියට අනිත් subjcts මදි වෙලා medi අහු උනේ නැ :baffled: ඒකිට scholar 1ක් හම්බෙලා ඕකට ගියා කිව්වෙ, scholar1 දුන්නෙ කවුද කියල නං අහන්න එපා :rofl::P
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මීලඟ ළිං ජවනිකාව ආරම්භවීමට තවත් ඇත්තේ ඉතා සුළු මොහොතකි.ඔබේ ටැග් එක දැන්ම වෙනකරවා ගන්න. :yes::yes:
    ඔබගේ සිහි කැඳවීම වෙනුවෙන් මාගේ කෘතඥ මෙව්වා එක :lol: :P