බෙහෙත් ගන්න නැවට යන්න! 🚢
pramodh87 Well-known member Oct 11, 2007 4,068 10,702 113 Dec 22, 2024 #1 Reactions: saja, NRTG, B.Chat and 1 other person
ST.PIERRE Well-known member Jun 19, 2017 5,728 10,797 113 octagon Dec 22, 2024 #3 @wissnshaftler පේනවා නේද මේක දාලා තියෙන ලස්සන. Reactions: NRTG and wissnshaftler
wissnshaftler Well-known member Dec 13, 2023 7,391 12,328 113 Dec 22, 2024 #4 ST.PIERRE said: @wissnshaftler පේනවා නේද මේක දාලා තියෙන ලස්සන. Click to expand... onna ohomane embed krnne lassanata <3 Reactions: NRTG
ST.PIERRE said: @wissnshaftler පේනවා නේද මේක දාලා තියෙන ලස්සන. Click to expand... onna ohomane embed krnne lassanata <3
Al Baik Well-known member Jan 5, 2011 15,472 12,599 113 Ohio, USA Dec 22, 2024 #6 Mey Christiyani Nawen Wanda Beheth Denawa Da? Kalu Sinhalu wanda Wenne Nadda Mey Dena Beheth Walata?
pramodh87 Well-known member Oct 11, 2007 4,068 10,702 113 Dec 22, 2024 #7 wissnshaftler said: onna ohomane embed krnne lassanata <3 Click to expand... Phone එකෙන්නේ දාන්නේ. සමහර වෙලාවට embedded වෙනවා. සමහර ඒවා සෙට් වෙන්නේ නෑ.. Reactions: wissnshaftler
wissnshaftler said: onna ohomane embed krnne lassanata <3 Click to expand... Phone එකෙන්නේ දාන්නේ. සමහර වෙලාවට embedded වෙනවා. සමහර ඒවා සෙට් වෙන්නේ නෑ..
pavithra_uk Well-known member Oct 6, 2009 53,681 22,373 113 Gotland Dec 22, 2024 #9 Al Baik said: Mey Christiyani Nawen Wanda Beheth Denawa Da? Kalu Sinhalu wanda Wenne Nadda Mey Dena Beheth Walata? Click to expand... යන්න එපා ඕකට චීන්නු අපේ ලේ අරං ඒවගේ dna වෙන්කරගන්නවා සිංහලේ ලෙ සුවිශේෂයි. ලෝකේ කිසිම වෙන මානවයන්ගේ නැති ප්‍රතිදේහ වර්ගයක් තියේලු අනිත් එක තමා උන් remote activate කරන්න පුළුවන් සොම්බි වයිරස් එකක් අපේ ඇඟට ඇතුල් කරනවා කියන එක Reactions: wissnshaftler
Al Baik said: Mey Christiyani Nawen Wanda Beheth Denawa Da? Kalu Sinhalu wanda Wenne Nadda Mey Dena Beheth Walata? Click to expand... යන්න එපා ඕකට චීන්නු අපේ ලේ අරං ඒවගේ dna වෙන්කරගන්නවා සිංහලේ ලෙ සුවිශේෂයි. ලෝකේ කිසිම වෙන මානවයන්ගේ නැති ප්‍රතිදේහ වර්ගයක් තියේලු අනිත් එක තමා උන් remote activate කරන්න පුළුවන් සොම්බි වයිරස් එකක් අපේ ඇඟට ඇතුල් කරනවා කියන එක