තාත්තට දනිස් කැක්කුමට කියලා ෆේස්බුක් එකෙන් බලලා ගන්සූරිය පත්තුව කියලා එකක් ගෙනාවා ඒකට උන් ගන්නකොට කීවා එකක් හයසීයයි කුරියර් ගාන තුන්සීයයි තුනක් ගන්නවනම් කුරියර් ෆ්රී කියලා මම කීවා කමක් නෑ එකක් දෙන්න කියලා ගෙනල්ලා බැලුවම අර තැල්මට හොස්පිටල් වලින් මීතයිල් බාම් දෙන්නේ ඒකට ගන්සූරිය කොල කපලා දාලා.මිනිස්සු රවට්ටලා හම්බ කරනවා