බෙහෙත් ගැන දාන Fake Facebook Reviews & Comments

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,427
    7,861
    113
    කොළඹ වැඩකට ගිහින් ඉන්න වෙලාවක මේ වගේ වැඩ කරන මුදලාලි කෙනෙක් අහම්බෙන් මට හම්බ වුණා.
    බැලිලිගේ පුතාට කන පැලෙන්න ගහන්න එපයි ප්‍රස්න කර කර ඉන්නේ නැතුව.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,033
    2,667
    113
    colombo
    සමහර accounts වලින් එකම ලෙඩේට බෙහෙත් ජාති කීපෙකටම comments දාල මේක පාවිච්චි කරල හොද උනා කියල
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,074
    1,297
    113
    තාත්තට දනිස් කැක්කුමට කියලා ෆේස්බුක් එකෙන් බලලා ගන්සූරිය පත්තුව කියලා එකක් ගෙනාවා ඒකට උන් ගන්නකොට කීවා එකක් හයසීයයි කුරියර් ගාන තුන්සීයයි තුනක් ගන්නවනම් කුරියර් ෆ්‍රී කියලා මම කීවා කමක් නෑ එකක් දෙන්න කියලා ගෙනල්ලා බැලුවම අර තැල්මට හොස්පිටල් වලින් මීතයිල් බාම් දෙන්නේ ඒකට ගන්සූරිය කොල කපලා දාලා.මිනිස්සු රවට්ටලා හම්බ කරනවා
    review එකක් දුන්නාද?