බෙහෙත් දාපු බල්ලා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම කලින් කනක් තුවාල කර ගත්ත බල්ලා ගැන කිව්වානේ.
    https://elakiri.com/threads/තකතීරු-බල්ලෙක්.2065632/

    IMG-20220815-WA0005(1).jpg

    උගේ තුවලේ ගොඩක් හොදයි දැන්.
    IMG-20221015-WA0004.jpg


    මුගේ කන වැහුනොත් අවුලක්ද? සමහර දවස් වලට එතන කුහරෙන් සැරව වගේ එනවා.බෙහෙත් දැම්මට කන ඇතුල අවුල් යයිද දන්නේ නෑ.

    Co amoxyclave 375 වගේ දෙන්නද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඒක නන් කේස් නේද බන්? බෙහෙත් දාන එක...බොන එකක් දෙන්න..vet කෙනෙක්ගෙන් වගේ අහලා බලන්න..
    Vet කිව්වේ බෙහෙත් දාන්න කන වැහෙනවා කරන්න දෙයක් නෑ කියලා. ඒත් අවුල් යයිද දන්නේ නෑ මුට
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කෝ මේකගෙ කන් පෙත්ත
    කන ඇතුලට බේත් දාන එක නන් අවුල් නේද බන්

    තුවාලෙ පනුවො ඉන්නවද තාම
    කන් පෙත්ත හැලිලමයි තිබ්බේ නරක් වෙලා.පණුවෝ නෑ දැන් හැම දාම හොයලා බෙහෙත් දානවනේ.

    අප්පෝ, මොකද බන් ඒ වෙලා තියෙන්නේ පනුවෝත් ගහලා නේද,
    පණුවෝ ගහල තමයි තිබ්බේ බල්ලෝ කාගෙන
    ------ Post added on Oct 15, 2022 at 6:05 PM
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක නම් අපිට කරන්න බෑ අත් බෙහෙත් වලින්.
    පොඩි සර්ජරියක් කරලා කන ශේප් එකේ පාදගන්න බැරි වෙන්නේ නෑ බල්ලාගේ තත්වේ ශේප් නම්.
    ඒ නිසා හොදම දේ වෙට් කෙනෙක්ට පෙන්නපන් මචන්.