බෙහෙත් දාපු බල්ලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,425
    1
    158,851
    113
    98
    කෑගල්ල
    කොහොමද ඒවා දාන්නේ.vet කෙනෙක්ට කියලද?

    පෙට් ශොප් වල තියනව බන්
    කෝන් එකක් වගෙ, 1000ක් වගෙ වෙයි

    ඔලුව වටෙ දාල, බෙල්ට් එක වගෙ හිර කරන්න තියෙන්නෙ
    එතකොට කසන්න බෑ

    Amazon product ASIN B09Y37K8G2
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,706
    10,772
    113
    octagon
    ඕක නම් අපිට කරන්න බෑ අත් බෙහෙත් වලින්.
    පොඩි සර්ජරියක් කරලා කන ශේප් එකේ පාදගන්න බැරි වෙන්නේ නෑ බල්ලාගේ තත්වේ ශේප් නම්.
    ඒ නිසා හොදම දේ වෙට් කෙනෙක්ට පෙන්නපන් මචන්.
    තැන්ක්ස් මචන්.vet කෙනෙක්ට මම පෙන්නන්නම්.vet කිව්වට එයා vet ම නෙවේ.මෙහෙ වෙන හොයා ගන්න අය නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,425
    1
    158,851
    113
    98
    කෑගල්ල
    ඕක නම් අපිට කරන්න බෑ අත් බෙහෙත් වලින්.
    පොඩි සර්ජරියක් කරලා කන ශේප් එකේ පාදගන්න බැරි වෙන්නේ නෑ බල්ලාගේ තත්වේ ශේප් නම්.
    ඒ නිසා හොදම දේ වෙට් කෙනෙක්ට පෙන්නපන් මචන්.

    Ow Ow
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,013
    5,307
    113
    තොටිල්ලේ
    ඕක නම් අපිට කරන්න බෑ අත් බෙහෙත් වලින්.
    පොඩි සර්ජරියක් කරලා කන ශේප් එකේ පාදගන්න බැරි වෙන්නේ නෑ බල්ලාගේ තත්වේ ශේප් නම්.
    ඒ නිසා හොදම දේ වෙට් කෙනෙක්ට පෙන්නපන් මචන්.
    Thanks මචං බැලුවට ❤️
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,706
    10,772
    113
    octagon
    පෙට් ශොප් වල තියනව බන්
    කෝන් එකක් වගෙ, 1000ක් වගෙ වෙයි

    ඔලුව වටෙ දාල, බෙල්ට් එක වගෙ හිර කරන්න තියෙන්නෙ
    එතකොට කසන්න බෑ

    Amazon product ASIN B09Y37K8G2
    තැන්ක්ස් මචන්.හොඳ වෙනකං දාලා තියෙන එක හොදයි නේද කසල පාර ගන්න කලින්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,425
    1
    158,851
    113
    98
    කෑගල්ල
    තැන්ක්ස් මචන්.හොඳ වෙනකං දාලා තියෙන එක හොදයි නේද කසල පාර ගන්න කලින්

    ඔව්
    අඩු ගානෙ දවස් 2ක් වත් තියාගන්න පුලුවන් නන් හරි, බේත් ටික ඇගට අල්ලන කන්

    මූ ඔයාගෙ ගෙදර නෙවෙයි නේද
    කොහොමද තියාගන්නෙ

    ගැට ගහල තිබ්බොත්, ලිහපු ගමන් ආයෙ එන එකක් නෑ
    කූඩුවෙ දැම්මත් එලියට දාන්න වෙනවනෙ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,706
    10,772
    113
    octagon
    ඔව්
    අඩු ගානෙ දවස් 2ක් වත් තියාගන්න පුලුවන් නන් හරි, බේත් ටික ඇගට අල්ලන කන්

    මූ ඔයාගෙ ගෙදර නෙවෙයි නේද
    කොහොමද තියාගන්නෙ

    ගැට ගහල තිබ්බොත්, ලිහපු ගමන් ආයෙ එන එකක් නෑ
    කූඩුවෙ දැම්මත් එලියට දාන්න වෙනවනෙ
    මුව දැන් ගෙදරට ගන්නේ නෑ බන්.ගෙදර එකා මුව මරන්නත් හෙව්වා ගෙදර ගදයි ඌට කන්නවත් නෑ අප්පිරියයි කියලා.

    මෙහෙන් තමයි කන්නෙත් දැන්.මන් එද්දී පොඩ්ඩක් මග ඇරලා යනවා.නැත්තම් ආයේ ඇවිත් ගෙදර වත්තේ කොහේ හරි ඉන්නේ බෙහෙත් දාන්න ගත්ත දවස් වල ඉඳන්.

    මාස කීපයක්ම නේගසන්, බෙටදින්, ඔයා කිව්ව spray එකයි ගහල ඔහොම හොඳ කර ගත්තේ.
     
    AnuradhaRa

    Well-known member
  • මුව දැන් ගෙදරට ගන්නේ නෑ බන්.ගෙදර එකා මුව මරන්නත් හෙව්වා ගෙදර ගදයි ඌට කන්නවත් නෑ අප්පිරියයි කියලා.

    මෙහෙන් තමයි කන්නෙත් දැන්.මන් එද්දී පොඩ්ඩක් මග ඇරලා යනවා.නැත්තම් ආයේ ඇවිත් ගෙදර වත්තේ කොහේ හරි ඉන්නේ බෙහෙත් දාන්න ගත්ත දවස් වල ඉඳන්.

    මාස කීපයක්ම නේගසන්, බෙටදින්, ඔයා කිව්ව spray එකයි ගහල ඔහොම හොඳ කර ගත්තේ.
    ගොට්ටක් දානවනං හොදට ඔලුව වැහෙන එකක් දාන්න...
    මුලදි ටිකක් දගලයි. එයාල ඒකට හුරු වෙනව... පස්සෙ ඔහෙ දාගෙන ඉන්නව උන්
    කන වෙලාවට අමාරුනං ටිකක් ගලෝල දෙන්න. දවසට තුන් පාරක් විතර ගලෝල බලන්න. සතාටත් වයදයක්නෙ ඉතිං.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,706
    10,772
    113
    octagon
    ගොට්ටක් දානවනං හොදට ඔලුව වැහෙන එකක් දාන්න...
    මුලදි ටිකක් දගලයි. එයාල ඒකට හුරු වෙනව... පස්සෙ ඔහෙ දාගෙන ඉන්නව උන්
    තැන්ක්ස් මචන්. ඌ කලබල කරන සතෙක් නෙමෙයි මචන්. දාගෙන ඉදියි
     
    AnuradhaRa

    Well-known member
  • එක එක size වලින් ඇති නේද. ටිකක් දිග එකක් බලලා ගාන්නම්
    ඔව් පොඩි පැටවුන්ටත් තියෙනව
    පූසන්ටත් තියෙනව :D

    සමහර වෙලාවට දාල බලල හරියන්නෙ නැත්තං ආයෙ මාරු කරගන්නත් පුලුවන්..