බෙහෙත් නාස්තිය නවත්වන්න app එකක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ආයු බෝ වේවා..

    මට ඊයේ කිරියේ හිතවතෙක් වෙන @ST.PIERRE Msg එකක් දාල තිබ්බ මෙන්න මෙහෙම seen එකක් කියල..

    news වල ගියා 250kg + drugs expire වෙලා.ඕක නවත්තන්න easy method එක තමයි app එක මචන්. දැනට යන්නේ whatapp group එකක් expire ළග තියෙන ඒවා ළග hospital වල හුවමාරු කර ගන්න.එකෙක් message එකක් දැම්මම උන්ගේ hospital එකේ expire ළග ඒවා කියලා තවත් උන් දානවා message 100 ක් විතර උන්ගේ ඒවත් කියලා.දාපු message එක 10 min වලින් හොයන්නත් නෑ උඩට ගිහින්.එකෙක්වත් බලන්නෙත් නෑ. දවසට 100+ message.
    මන් පොඩි අදහසක් කිව්වේ.

    මේක ගැන කතා කරන් යද්දී අපි දෙන්නටම හිතුනෙ මේ වැඩේට වෙනම digital solution එකක් තිබුණ නම් හොදයි කියල.. මට මේ digital solution එක ගැන දැනට තියෙන idea එක නම් මෙහෙමයි..

    1. මේක හදනවා නම් responsive web app එකක් විදිහට හදලා pwa එකක් විදිහට install කරන්න දෙන්න ඕන..

    2. Drug stock ගැන දාන messages bookmark කරගන්න.. ඒවා ගැන smart reminders එන්න ඕන..

    Technologies විදිහට use කරන්න පුලුවන් මේවා :

    1. Frontend එකට React (හො wordpress උනත් කමක් නෑ )

    2. Backend එක serverless deployment එකක් විදිහට යන්න පුළුවන් මොකද මේකේ users ල ප්‍රමාණය සාපේක්ෂව අඩු නිසා එතකොට වියදමත් අඩුයි..

    3. Login, reg වලට cognito use කරන්නත් පුළුවන්.. එකේ මාසෙකට 50000mau free..

    උබලා මොකද හිතන්නේ මේ වැඩේ සහ use කරන්න හදන tech ගැන?

    ප. ලි : මෙකට join වෙන්න කැමති අය පල්ලෙහායින් comment එකක් දාන්න.. අපි ඉරිදා රෑ 9ට call එකක් ගන්නවා.. වැඩි විස්තර එකේදී කතා කරගන්න පුලුවන්..:)

    සංවාදයට විවෘතයි....
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක හදනවනම් ඉස්සල්ලා ගේන බෙහෙත් ඉස්සෙල්ලා නිකුත් කරලා පස්සේ ඒවා පහුවෙන්න හදන්න ඕනේ නැතුව ex වෙන ඒවා තඩි මුඩියේ කොහෙට හරි යවන එක නෙවෙයි හදන්න ඕනේ .මේවගේ විදියට 2023 ඒවා ඉස්සෙල්ල ඉස්පිරිතාලේ ඉවරවෙලා පස්සේ ඒවා පහුවෙලා නිකුත් කරන්න

    1667499030678.png
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම edit කලා ආයේ
    Ah හරි දැන් තේරුණා.. @ST.PIERRE කියන විදිහට බේත් expire වෙන්න මාස 6කට කලින් whatsapp group එකේ දානවලු වෙන කාටහරි ඕනෙද කියල..ඒ කියන්නෙ දැනටමත් උබ කියන විදිහට තාමා වෙන්නෙ හැබැයි වැඩේ ටිකක් manual..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕක හදනවනම් ඉස්සල්ලා ගේන බෙහෙත් ඉස්සෙල්ලා නිකුත් කරලා පස්සේ ඒවා පහුවෙන්න හදන්න ඕනේ නැතුව ex වෙන ඒවා තඩි මුඩියේ කොහෙට හරි යවන එක නෙවෙයි හදන්න ඕනේ .මේවගේ විදියට 2023 ඒවා ඉස්සෙල්ල ඉස්පිරිතාලේ ඉවරවෙලා පස්සේ ඒවා පහුවෙලා නිකුත් කරන්න

    View attachment 188690
    මේ කියන විදියට drug store එකෙන් issue කරත් hospital හැම එකක්ම එකම විදියකට නෙවේනෙ drugs මිනිස්සුන්ට යන්නේ.

    මේ case එක වෙන්නේ hospital වල ගොඩ ගැහෙන එක
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    First in first out method එකට store එකෙන් කරන එක හරි .ඒත් hoapital වලට ගියපු drugs track වෙන්නේ නෑ මචන් store එකට. මොකද hospital වල issue කරන එක store වලින් දන්නේ නෑ.
    අනික එක එක කාල වල එක එක හේතු මත annual estimate කරපු බෙහෙත් ටික hospital එකෙන් මිනිස්සුන්ට යන ප්‍රමානේ වෙනස් වෙනවා.
    Ex - covid කාලේ
    ඔය වගේ හේතු නිසා ගොඩ ගැහෙනවා hospital වල.

    "එකෙක් message එකක් දැම්මම උන්ගේ hospital එකේ expire ළග ඒවා""

    unta me data kohenda ? Hospital eke wada karana ewunda?
    ඔව් stores බාර අය hospital වල.
    ------ Post added on Nov 3, 2022 at 11:59 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bump . Danata Egollo Medicine walta wenama data base ekak run krnwada? nathnm manual da balanne expiration dates
    පේන විදිහට manual බලලා තමයි whatsapp group එකට දාන්නේ.. එහෙම දාන එකත් msg manage කරගන්න බැරි නිසා වැඩක් නැති වෙලා තියෙන්නෙ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    වැඩේ හොඳයි. කරදරයක් නැත්නම් මේ අදහස් ටික සලකලා බලපන්.

    ප්‍රධාන වශයෙන් මිනිස්සුන්ට, සත්තුන්ට(සබ්- බල්ලො පූසෝ හරක් මයිනො) කියලා කැටගරි එනවා නම් හොඳයි. ඊට පස්සෙ ඒවා යූස්ඩ්ද අන් යූස්ඩ්ද (සීල් කඩලා නම්) කියලා දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සෙ අදාල බෙහෙත හෙයා, ෆීවර්, හාර්ට්, ලීවර්, කැන්සර් වගේ ලෙඩවල් වලින් තමන් දන්න තරමට අදාල බෙහෙතට පාවිච්චි කරපු ලෙඩ වල නම් ටැග්ස් විදිහට දාන්න පුළුවන් ක්‍රමයකුත් එනව නම් හොඳයි. මේ ටැග්ස් ක්ලිකබ්ල් වෙන්නත් ඕනේ. බෙහෙත් පෙති/කරල් ප්‍රමාණය අංක ගනනින්, මිලි ග්‍රෑම්/ලීටර් ගනනින්, මිලි ලීටර/ලීටර ගනනින් වෙන වෙනම ගන්න පුළුවන් වෙනවනම් හොඳයි.

    උදාහරණයක් කිව්වොත්

    ABCD 10mg tablets 100ක්
    EFGH 100mg packets 100ක්
    IJKL 250ml bottles 100ක්

    මේවා ඔක්කෝම එක්ස්පයර් ඩේට් එක අනුව/ප්‍රමාණය අනුව/තව මොනා හරි දේවල් අනුව සෝට් කරලා බලන්න පුළුවන් ඔප්ශන් එකක් තියෙනවා නම් ඉක්මනට එක්ස්පයර් වෙන ඒවා ලේසියෙන් හොයාගන්න ලේසියි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,663
    113
    "එකෙක් message එකක් දැම්මම උන්ගේ hospital එකේ expire ළග ඒවා""

    unta me data kohenda ? Hospital eke wada karana ewunda?
    hospitals wala drugs handling karanna database ekak thiyenawaa athi man hitanne.

    First in first out method එකට store එකෙන් කරන එක හරි .ඒත් hoapital වලට ගියපු drugs track වෙන්නේ නෑ මචන් store එකට. මොකද hospital වල issue කරන එක store වලින් දන්නේ නෑ.
    අනික එක එක කාල වල එක එක හේතු මත annual estimate කරපු බෙහෙත් ටික hospital එකෙන් මිනිස්සුන්ට යන ප්‍රමානේ වෙනස් වෙනවා.
    Ex - covid කාලේ
    ඔය වගේ හේතු නිසා ගොඩ ගැහෙනවා hospital වල.

    ඔව් stores බාර අය hospital වල.
    ------ Post added on Nov 3, 2022 at 11:59 PM
    meke store eka kiyanne mokakda? hospital eke drugs handle karana unit ekada? or govt hospital walata drugs issue karana regional office ekak wage thenakda?
    ------ Post added on Nov 4, 2022 at 12:11 AM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    First in first out method එකට store එකෙන් කරන එක හරි .ඒත් hoapital වලට ගියපු drugs track වෙන්නේ නෑ මචන් store එකට. මොකද hospital වල issue කරන එක store වලින් දන්නේ නෑ.
    අනික එක එක කාල වල එක එක හේතු මත annual estimate කරපු බෙහෙත් ටික hospital එකෙන් මිනිස්සුන්ට යන ප්‍රමානේ වෙනස් වෙනවා.
    Ex - covid කාලේ
    ඔය වගේ හේතු නිසා ගොඩ ගැහෙනවා hospital වල.

    ඔව් stores බාර අය hospital වල.
    ------ Post added on Nov 3, 2022 at 11:59 PM

    කොමන් සයිට් එකක් විදියට තිබ්බොත් මොකද
    කරන්ට් කපන ශෙඩියුල් එක වගේ

    ඩ්ෘග් ස්ටො එකෙ ඉන්න එකාට එකට ලොග් වෙල, එකස්පයර් වෙන එව ගැන
    එන්ට්‍රියක් දාන්න දෙන්න පුලුවන්. ( ඌ ඇත්තටම එහෙම එකෙක්ද කියල වැලිඩෙට් කරන්න විදියක් නෑ ඉතින් )

    කොමන් යූසර්ලට, එක්ස්පයර් ඩෙට් එකට සෝට් කරල පෙන්න්නුවෑකි බේත් ටික, ලොකෙසන් එක
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    hospitals wala drugs handling karanna database ekak thiyenawaa athi man hitanne.

    meke store eka kiyanne mokakda? hospital eke drugs handle karana unit ekada? or govt hospital walata drugs issue karana regional office ekak wage thenakda?
    ------ Post added on Nov 4, 2022 at 12:11 AM
    මම මෙතන store කිව්වේ RMSD.regional එක.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,663
    113
    කොමන් සයිට් එකක් විදියට තිබ්බොත් මොකද
    කරන්ට් කපන ශෙඩියුල් එක වගේ

    ඩ්ෘග් ස්ටො එකෙ ඉන්න එකාට එකට ලොග් වෙල, එකස්පයර් වෙන එව ගැන
    එන්ට්‍රියක් දාන්න දෙන්න පුලුවන්. ( ඌ ඇත්තටම එහෙම එකෙක්ද කියල වැලිඩෙට් කරන්න විදියක් නෑ ඉතින් )

    කොමන් යූසර්ලට, එක්ස්පයර් ඩෙට් එකට සෝට් කරල පෙන්න්නුවෑකි බේත් ටික, ලොකෙසන් එක
    අපෝ හරියන්නෙ නෑ. ඊටපස්සෙ ඕක බලලා මීඩියාකාරයො,ජෙප්පො හැමිනෙන්න ගන්නවා මෙච්චර expire වෙලා, අච්චර expire වෙලා කියලා....
    මෙක internal system එකක් වෙන්න ඕනෙ..