බෙහෙත් හිග නෑ!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    The Government has refuted reports of a shortage of essential medicines and consumables at several state hospitals in Sri Lanka.

    Stating that several reports on the shortage of medicines and consumables have been circulated on social media, the Government Information Department issued a statement refuting the reports.

    In the statement, the Department pointed out that state hospitals were in stock of the essential medicines and consumables.

    The Government Information Department further issued an inventory of the essential medicines and consumables that are currently in stock at state hospitals, especially in the Western Province. (NewsWire)

    PSX_20220412_141446.jpg
     
    • Like
    Reactions: Red Soda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    View attachment 166845
    පුක තමයි.මෙච්චර අර්බුදයක් තියෙද්දි ඒක සුදු රෙද්දෙන් වහලා මිනි පෙට්ටිය උඩ කාඩ් ගහන්න ද මුන් හදන්නේ.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    එහෙනම් අවුලක් නෑ අපරාදේ මහන්සි වුණේ අපි. අතේ තියන තුට්ටු දෙක වියදම් කරන්
     
    • Like
    Reactions: Ryan08

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙනම් අවුලක් නැහැ, දැන් ඉතින් පිට රට ඉන්න අයට bank to bank transaction කරන්න කියන්න ඕනේ නෑ
    බොරුවටනේ මේ කලබල වෙන්නේ....

    Ask any gov surgeon.
    There is a shortage
    පිස්සුද ඔයි! රජයෙන් කියන්නේ! කියද්දී පිලිගනින්!
    ------ Post added on Apr 12, 2022 at 2:29 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කඩේ යන බලධාරීන් ඔක්කොටොම හපන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    කඩේ යන බලධාරීන් ඔක්කොටොම හපන්
    ඔයකට්ටිය කඩේයනවා නෙවෙයි දැන්.බය කරලා තියෙන්⁣නෙ. කට හොල්ලන්න දෙන්නැ. විනය පරික්ෂණයි, උසස්විමුයි පෙන්නලා බය කරන්නේ. දැන් සිමාව උපරිමයි. ඉස්සරහට මහා වැඩවර්ජනයක් බලාපොරොත්තු වෙන්න.
     
    • Sad
    Reactions: B.Chat

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    The Government has refuted reports of a shortage of essential medicines and consumables at several state hospitals in Sri Lanka.

    Stating that several reports on the shortage of medicines and consumables have been circulated on social media, the Government Information Department issued a statement refuting the reports.

    In the statement, the Department pointed out that state hospitals were in stock of the essential medicines and consumables.

    The Government Information Department further issued an inventory of the essential medicines and consumables that are currently in stock at state hospitals, especially in the Western Province. (NewsWire)

    View attachment 166845
    niyamane, api borwatena kalabale wela thiynna. nadda?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    http://nethnews.lk/article/94439

    ඖෂධ වර්ග 14,000 කින් සියයට 85 ක හිඟයක් - ලෝක බැංකුව මිලියන 10 ක් දෙයි 2022-04-12​

    නැ නෑ. හිග නෑ. එච්චරයි! ආයේ කතා කරන්න එපා. අන්තිම පාරට කියන්නේ හිග නෑ!
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    productimg

    මේක තුවාල වලට තියන එකක්.
    බඩු නෑ
    Company 1කෙත් stock ඉවරයි. අද මං කොළඹ ඔසුසල (union place) union chemist දෙකේම නෑ.🤬🤬🤬🤬

    නවලෝක ගිහින් 20000 දීලා ගත්තේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මුන් කෝම හරි රජයෙ මාධ්‍ය ප්‍රකාශන බල්ලෙක් ගනන් ගන්නෙ නැති ගානටම ගෙනාව
     
    • Like
    Reactions: EnIgma001

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Billo mawanna epa gupiyane :)
    ලිල්මන් පොක්ක උබ් බිලූ බලකායට බැදුනා නේද වැඩේ කැතයි යකෝ 5000ට පොස්ට් දාන්නේ අනිත් උන් ගැනත් හිතපන්
     
    • Like
    Reactions: lilman