බෙහෙත් හිඟයක් කියන කතාව ඇත්තද? 🤔

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ටොන් පචයක් මම ඉයෙත් පැනඩොල් කාඩ් එකක් ගත්ත..

    පුකේ අමාරුවට පැනඩෝල් බීලා හරියන්නේ නෑ කුනු බිත්තරයෝ. ඕකට මොකක් හරි ඔයිල් එකක් ගාගනින්. තොපි තමා පැනඩෝල් ටික ඉවර කරන්නේ :lol: :lol:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ටොන් පචයක් මම ඉයෙත් පැනඩොල් කාඩ් එකක් ගත්ත..
    මම ඉරිදාත් ගත්ත ගෙවල් ළඟ කඩෙන්. ඒ වුනාට ඊයේ කොට්ටාව පැත්තේ කෙල්ලෙක් කිව්වා උන හැදුනා පැනඩෝල් ගන්න ගියාම කිසිම ෆාමසියක ගන්න නෑ කියලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටොන් පචයක් මම ඉයෙත් පැනඩොල් කාඩ් එකක් ගත්ත..
    ඒකෙන් පෙත්තක් කඩල අරගෙන පුකේ ගහගනිං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඉරිදාත් ගත්ත ගෙවල් ළඟ කඩෙන්. ඒ වුනාට ඊයේ කොට්ටාව පැත්තේ කෙල්ලෙක් කිව්වා උන හැදුනා පැනඩෝල් ගන්න ගියාම කිසිම ෆාමසියක ගන්න නෑ කියලා.
    ඉතින් බුරුවො තොට තිබ්බෙ ගෙනත් දෙන්නම් අරක් මේක කියන්ඩනෙ මේකෙ තෙර්ඩ් දාල හරි යනවද, අනේ මන්ද කෙල්ලො ඔය මුට්ටිය දාල බලන්නෙ බන්..🤭🤭
     
    • Haha
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Wait What Wow GIF by CBC
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඉතින් බුරුවො තොට තිබ්බෙ ගෙනත් දෙන්නම් අරක් මේක කියන්ඩනෙ මේකෙ තෙර්ඩ් දාල හරි යනවද, අනේ මන්ද කෙල්ලො ඔය මුට්ටිය දාල බලන්නෙ බන්..🤭🤭
    ඔව් මම මෙහෙ ඉඳන් කොට්ටාවෙ පලකො බැඳපු ගෑනියෙක්ට පැනඩෝල් කාඩ් එකක් අරන්.
     
    • Haha
    Reactions: spunkyisii

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මම මෙහෙ ඉඳන් කොට්ටාවෙ පලකො බැඳපු ගෑනියෙක්ට පැනඩෝල් කාඩ් එකක් අරන්.
    උබනෙ කිවෙ කෙල්ලෙක් කියල දැන් බැදපු ගෑණියෙක්ලු, 🤭🤭🤭
     
    • Sad
    Reactions: Heshan Daminda

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මම ඉරිදාත් ගත්ත ගෙවල් ළඟ කඩෙන්. ඒ වුනාට ඊයේ කොට්ටාව පැත්තේ කෙල්ලෙක් කිව්වා උන හැදුනා පැනඩෝල් ගන්න ගියාම කිසිම ෆාමසියක ගන්න නෑ කියලා.
    Kottawa patte kella eka parama badapu ganiyek une kohomada hesan daminda
     
    • Haha
    Reactions: Heshan Daminda