@stimulus mind මෙහෙ වර. 🙄🙄🙄

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,611
    12,747
    113
    35
    Spain
    මන් ලඟකදී කියෙව්වා අග්මෙම්නන් රජ්ජුරුවන් දැම්මේ වල් ඌරු දළ වලින් හදාපු හෙල්මට් එකක් කියල. එත් මේකේ තියෙන්නේ මැෂින් එකෙන් කපල හදපු වගේ හෙල්මට් එකක්.

    laughs GIF
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    @Stimulus mind ඇත්තද නෝලන් හෙලන් ට කෙලලා කියන්නේ? 🤔🤔🤔 මේක අහන්න වෙන එකෙක් නෑ කිරියෙන් උබ ඇර 🤭🤭🤭
    "Lupita Nyong'o" ව 'Helen' ගෙ කැරැක්ටර් එකට තෝරගෙන තියෙනවා කියලා ආරංචියක් ගියාට තාම ඔය ගැන 'Universal' ලා ඔෆීෂයලි මොනවත් අනවුන්ස් කරලා නෑ. මුලින් ආරංචිය තිබ්බෙ මෙයා 'Clytemnestra' ගෙ කැරැක්ටර් එක කරනවා කියලා. ළගකදි තමයි 'Clytemnestra' ගෙයි, 'Helen' ගෙයි කැරැක්ටර් එකයි දෙකම කරන විදිහෙ 'dual role' එකක් මෙයා කරනවා කියලා කතාවක් ගියේ. ෆිල්ම් එකේ 'casting' වල ඔයිටත් වඩා සෑහෙන අවුල් තියෙනවා. ඔඩීසියස්ගෙ ගෲප් එකේ කළු උන්ට අමතරව, චීන උනුයි, ඉන්දියන් උනුයිත් ඉන්නවා. එහෙන් 'Zendaya' ව ඇතීනගෙ චරිතෙට අරන්. ඒ මදිවට ට්‍රාන්ස් කෙනෙක් වුණු "Elliot Page" ත් චරිතෙකට අරන්. ට්‍රැවිස් ස්කෝට් කියන රැපර්කාරයා තව කැරැක්ටර් එකකට අරන්. මොනවා වුණත් ඔය 'Helen' ගෙ 'casting' එක ඇත්ත නම් නෝලාන්කාරයගෙ මොළේ චෙක් කරවන්න යවන්න ඕන ඉතින්. 'DEI' rules අනුව ඔස්කාර්වලට සුදුසුකම් ලබන්න අනිවාර්යයෙන් ඔය විදිහට 'minorities" ලා, LGTVHDMI+ අයව ෆිල්ම්වල 'cast' එකට ඇතුළත් කරන්න ඕන කියලා නීතියක් තියෙනවා දැන්. ඒ හින්දයි ඔය වගේ තකතීරු තීරණ හොලිවුඩ්වල ඉන්න බූරු හැතිකරේ ගන්නෙ. කොහොමත් ඉස්සරහට Blackwash, race swap/gender swap නොකරපු කැරැක්ටර්ස් තියෙන හොලිවුඩ් ෆිල්ම් එකක් හොයගන්නවා එක කළුනික හොයාගන්නවා වගේ වැඩක් වෙයි මේ යන විදිහට.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,370
    113
    If this is true, I won't even bother to download this shit. Nolan can go and fuck himself

    Then it's good that I don't have to watch any damn movie anymore
    ------ Post added on Feb 2, 2026 at 9:12 AM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,538
    11,297
    113
    හඳට කිට්ටුව

    nolan nemei deiyannanse haduwath, film eka amu amuwe woke kiyala therenawa nam ithin balanne na..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    If this is true, I won't even bother to download this shit. Nolan can go and fuck himself

    Then it's good that I don't have to watch any damn movie anymore
    ------ Post added on Feb 2, 2026 at 9:12 AM
    දැනටමත් බලන්න කියලා හරිහමන් ෆිල්ම් එකක් එන්නෙ නෑ ඉතින්. අලුතෙන් එන ඒවා ඔක්කොම වගේ "leftist propaganda" ෆිල්ම්ස්. මැද මාවතේ යන ෆිල්ම්ස්, non-political ෆිල්ම්ස් දැන් හොලිවුඩ්වල හැදෙන්නෙම නැති තරම්. බොහොම කලාතුරකින් තමයි එහෙම ෆිල්ම් එකක් දැන් කාලෙ එන්නෙ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,877
    113
    111
    Gotham
    batman.com
    දැනටමත් බලන්න කියලා හරිහමන් ෆිල්ම් එකක් එන්නෙ නෑ ඉතින්. අලුතෙන් එන ඒවා ඔක්කොම වගේ "leftist propaganda" ෆිල්ම්ස්. මැද මාවතේ යන ෆිල්ම්ස්, non-political ෆිල්ම්ස් දැන් හොලිවුඩ්වල හැදෙන්නෙම නැති තරම්. බොහොම කලාතුරකින් තමයි එහෙම ෆිල්ම් එකක් දැන් කාලෙ එන්නෙ.
    lagakadi apu hoda ekakata kyala baluwe The Rip 2026 and train dreams 2025
     
    • Like
    Reactions: Stimulus mind