නෝලන්ට "DEI' rules ගැන ඔච්චරටම තකන්න උවමනාවක් තිබුණා නම් "Golshifteh Farahani" වගේ ලස්සන නිළියක්ව ලේසියෙන්ම 'Helen' ට ලේසියෙන් ම තෝරගන්න තිබ්බා. "Iranian actress" කෙනෙක් නිසා "Diverse Background" එකකුත් තියෙනවා. මෙයා ඉස්සර චිත්‍රපටිවල කරපු කැරැක්ටර්ස් කීපෙකට ඉරාන ආණ්ඩුවෙන් ආපු කේස් දාපු නිසා දැන් ප්‍රංශෙ පදිංචි වෙලා ඉන්නෙ.