බෝම්බයන්_දුක්විඳින_මිනිස්සු

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බෝම්බයන්_දුක්විඳින_මිනිස්සු

    fb-img-1577263565323.jpg


    රාත්‍රී නත්තල් දේවමෙහය කටුවපිටය දේවස්ථානය :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෝම්බ ගහපු උන්ටම හම්බයෝ චන්දේ දුන්නා..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සමහර ක්‍රිස්තියානි බල්ලො දුන්නෙ යූන්පී එකට
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේව්වා කාට කියන්නද ?
    උන්ටම දුන්නනේ මේකේ ම ගොඩ දෙනෙක් :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ඒ කාලේ කියපුවා ඔච්චර සීරියස් ගන්න එපා බන්. නත්තල කියන්නෙ සතුටින් ඉන්න දවසක්. මේ ලෙඩ්ඩුන්ව පල්ලියට වද්ද ගත්තම හොඳට ඉන්න මිනිස්සුත් අප්සෙට් යනවනෙ. මේ ඇවිල්ලා තියෙන්නෙ පව්ඩර් ටිකක් ඇදලා කාලා බීලා නටලා ඉන්න කාලෙ. අපි නම් හිරුත් එක්ක නත්තල් සමරලා උදේ ඇහැරිලා මේ පිංතූරෙ දැක්කම සෑඩ් රිඇක්ශන් එකක් දැම්මා. මැරුන උන්ට ඒ සෑඩ් රිඇක්ශන් ගෞරවය හොඳටම ඇති. ඒක එතනින් ඉවරයි. වැඩිය හිතන්න යන්න එපා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    බෝම්බ ගහලත් බය නැතිව රිෂාඩ් ලා හිස්බුල්ලා හිටපු UNP එකටම උන් ඡන්දේ දුන්නා. ඉතිං බෝම්බ ගහන එක පුදුමයක් ද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෝම්බ ගහලත් බය නැතිව රිෂාඩ් ලා හිස්බුල්ලා හිටපු UNP එකටම උන් ඡන්දේ දුන්නා. ඉතිං බෝම්බ ගහන එක පුදුමයක් ද

    bump