බෞද්ධ සමාජයේ දෙබිඩි කම!

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    දැන් ක්‍රිස්තියානි හෝ මුස්ලිම් ආගමික නායකයො, මොනවම හරි ජඩවැඩක් කරලා අහු උනොත් අපේ මිනින්සු ආයි ආගමික නායකයාගෙ ඉඳලා අදහන උන්ට වෙනකන් පතුරු ගහන්නෙ. හැබැයි...

    අපේ හාමුදුරු කෙනෙක්ට....

    ඕන බලු වැඩක් කරන්න පුලුවන්..
    අහු වෙන්න තප්පර හැටකට කලිනුත්
    ගරු, පූජ්‍ය, අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ, භික්ෂූන් වහන්සේ.
    අහු උනොත්, අහු උන මොහොතෙන් චීවරධාරියා වෙනවා!!!

    ඒ නිසා ඕන බලු වැඩක් කරන ගමන්,
    අහුවෙන්නැතුව ඉන්න එක විතරයි බලාගන්න ඕනෙ.

    තුන් වේල කන්න නැති ගමේ එකාටත්,
    මරණින් පසු ජීවිතයක සැප පෙන්න පෙන්න,
    ඌගේ සත විසි පහත් හූරලා අරන්
    වැඳුම් පිඳුම්, දාන මාන අරගෙන

    ඒ මිනිස්සුන්ට නිති රීති දාගෙන
    ජීවත් වෙන්නෝනෙ මෙහෙමයි කියලා..
    උන්ගේ සතුට සන්තෝශයට තහංචි දාගෙන
    පාලනය කරන්න පුලුවන්.

    ඒ කරන ගමන්...
    උන් ජීවිතේට විඳින්නේ නැති තරන්
    හැම සැපයක්ම විඳින්න පුලුවන්.

    මම ග්‍රාමවාසී උන්නාන්සේලාට තිබුණු ගරුත්වය නැතිම උනේ ඕවා හින්දයි.
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අනිවා අනිවා පල්ලි පොන්නයෝ…
    අනිවා. මේ පෝස්ට් එක පෙන්නුවාම කෙලින්ම ආයි සල්ලි තමා.

    buddhism is not so logical like they believe. its just a political agenda behind few smart brains just like any other religion.
    But Buddhism does not permit harm towards others. That is the difference between Buddhism and other religions. It does not permit violence under any circumstance.
    ------ Post added on Feb 10, 2024 at 9:50 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඉතින් හොරෙක් ට කොහොමත් හමුදුරුකෙනෙක් කියලා කියන්න බැහැ නේ චීවරදාරියෙක් තමා
    එහෙම නම් දේවදත්තත් හාමුදුරු කෙනෙක් වෙනවා 🤣
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉතින් හොරෙක් ට කොහොමත් හමුදුරුකෙනෙක් කියලා කියන්න බැහැ නේ චීවරදාරියෙක් තමා
    එහෙම නම් දේවදත්තත් හාමුදුරු කෙනෙක් වෙනවා 🤣
    දේවදත්ත ස්වාමීන්වහන්සේට අගෞරව කරන්න එපා. ඔහුගේ උපසම්පදා ශීලයේ කිසිදු පලුද්දක් තිබී නෑ. හොර ගෑනු තියන් ඉදලා නෑ. දේශපාලනේ කරලා නෑ. සල්ලි අල්ලලා නෑ. ඒ වගේම ආශ්ට සමාපත්ති ලෞකික abhinnaa තිබූ අයෙක්. මතු පසේ බුද්ධත්වය ලබන කෙනෙක්.
     
    • Like
    Reactions: Don GasCan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    දේවදත්ත ස්වාමීන්වහන්සේට අගෞරව කරන්න එපා. ඔහුගේ උපසම්පදා ශීලයේ කිසිදු පලුද්දක් තිබී නෑ. ඒ වගේම ආශ්ට සමාපත්ති ලෞකික abhinnaa තිබූ අයෙක්. මතු පසේ බුද්ධත්වය ලබන කෙනෙක්.
    ආමෙන් 🙏
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113


    That is the difference between Buddhism and other religions. It does not permit violence under any circumstance.
    ------ Post added on Feb 10, 2024 at 9:50 PM
    oka tamai heneketa hitiye….anthimata akulolama giya 🥱
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    දේවදත්ත ස්වාමීන්වහන්සේට අගෞරව කරන්න එපා. ඔහුගේ උපසම්පදා ශීලයේ කිසිදු පලුද්දක් තිබී නෑ. හොර ගෑනු තියන් ඉදලා නෑ. දේශපාලනේ කරලා නෑ. සල්ලි අල්ලලා නෑ. ඒ වගේම ආශ්ට සමාපත්ති ලෞකික abhinnaa තිබූ අයෙක්. මතු පසේ බුද්ධත්වය ලබන කෙනෙක්.
    අනිවා අනිවා ජීවමාන පොන්නයගේ දේව දරුව🙈.


    https://www.facebook.com/share/v/ryosmNXjNynB4aFn/?mibextid=CmRSLE

    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෝකයට උපකාර කරයි❤️
    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෙඩ හොද කරයි❤️

    දොස්තරලා ඉස්පිරිතාල කුමටද අපගේ දෙවියන් වහන්සේ ලෙඩ සුවකර දෙද්දි
    රස්සා කුමටද දෙවියන් වහන්සේ සල්ලි මවලා දෙද්දි
    ලමයි නැතුව අඩන්නේ මොකටද දෙවියන් වහන්සේ ලමයෙක් සාදා දෙද්දි
    සමලිංගික ආසාවකින් පෙලෙන්නේ ඇයි දෙවියන් වහන්සේ ජීවමානව පැමින ඔබව සතුටු කරද්දි
    ෆෝන් එකේ බැටරි නැතුව දුකින් ඉන්නේ ඇයි ඒක දෙවියන් වහන්සේ චාජ් කරද්දි


    දවස් 7න් ලෝකය මවපු එතුමට මේවා කජ්ජක්ද.මැරිලත් නැගිට්ට අපගේ සමිදේ.ඔබ අපගේ රිමය තුමියගේ කුසට ආවේ සංසර්ගයේ යෙදී නොව ප්‍රාතිහාරයකින්❤️❤️.අදම එකතු වන්න අපගේ සමිදේ සමග.මාසෙට 5000යි බඩු මල්ලයි නිවසටම ලබාදෙන්නම්❤️❤️.


    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මේ @Antare 3.4 පින්නයා පොඩි කාලේ දේව අනුගාමිකයෙක් ගේ අතින් දරුණුවටම පුක්ෂණය වී ඇති සෙයක් පෙනී යනවා
     
    • Haha
    Reactions: Don GasCan

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඉරිදට පල්ලි යන්නත් ඕනලු බන් එහා ගෙදර උන් පාදර්ට ජීවමාන දෙවියන් වහන්සේ වැහෙනවලු මේ සතියේ.සායවල් ඇදන් එන්න කියලා තියෙන්නේ.යාතිමාව ඉවර වෙලා පෝලිමට තියලා කලිසම් සායවල් පාත් කරන්න කියලා ඇරගන යනවලු පාදර්ස්ලා ටික.දෙවියන් වාහන්සේ නම් කැමති පිරිමි අයටලු.

    මේ @Antare 3.4 පින්නයා පොඩි කාලේ දේව අනුගාමිකයෙක් ගේ අතින් දරුණුවටම පුක්ෂණය වී ඇති සෙයක් පෙනී යනවා
    කදිනල් වේසිගෙන් දවසම දූශණය වෙන තොට මොන ආගම්ද පොන්නයෝ🤣🤣🤣🤣.
    ------ Post added on Feb 10, 2024 at 10:11 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    තුන් වේල කන්න නැති ගමේ එකාටත්,
    මරණින් පසු ජීවිතයක සැප පෙන්න පෙන්න,
    ඌගේ සත විසි පහත් හූරලා අරන්
    වැඳුම් පිඳුම්, දාන මාන අරගෙන

    ඒ මිනිස්සුන්ට නිති රීති දාගෙන
    ජීවත් වෙන්නෝනෙ මෙහෙමයි කියලා..
    උන්ගේ සතුට සන්තෝශයට තහංචි දාගෙන
    පාලනය කරන්න පුලුවන්.

    ඒ කරන ගමන්...
    උන් ජීවිතේට විඳින්නේ නැති තරන්
    හැම සැපයක්ම විඳින්න පුලුවන්.

    දෙන කෙනාගෙ වැරැද්ද ඉතින් මොකෝ ගෙදෙට්ට ඇවිත් ගහල අරං යනව යෑ :yes:
     

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    සමාජයම දෙබිඩියි
    බුද්ධාගම විතරක් නෙවේ. අනෙක් ආගම් ඔක්කොමත් එහෙමයි.
    ඕනම ආගමක කෙනෙක් තමන්ගෙ ආගමේ තියෙන හොඳ දේ ජීවිතේට ගත්තම හරි.
    හැබැයි කර්මය කියන්නෙ ඇත්තක්.
    ඒක කොයි ආගමටත් පොදුයි.‍
    කාටවත් කරදරයක් නොවී හොඳින් ජීවත් වෙනවනං එච්චරයි ;)
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දේවදත්තට මොන උපාසම්පාද සිලයක් ද උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව ට අහුවෙලා නෙ හිටියෙ.

    බාගෙට බුද්දාගම ඉගෙන ගත්තම ඔහොම තමයි
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    buddhism is not so logical like they believe. its just a political agenda behind few smart brains just like any other religion.
    Sri Lankan police looking at this right now:
    O3Tuwgl.jpeg