දැන් ක්‍රිස්තියානි හෝ මුස්ලිම් ආගමික නායකයො, මොනවම හරි ජඩවැඩක් කරලා අහු උනොත් අපේ මිනින්සු ආයි ආගමික නායකයාගෙ ඉඳලා අදහන උන්ට වෙනකන් පතුරු ගහන්නෙ. හැබැයි...
අපේ හාමුදුරු කෙනෙක්ට....
ඕන බලු වැඩක් කරන්න පුලුවන්..
අහු වෙන්න තප්පර හැටකට කලිනුත්
ගරු, පූජ්‍ය, අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ, භික්ෂූන් වහන්සේ.
අහු උනොත්, අහු උන මොහොතෙන් චීවරධාරියා වෙනවා!!!
ඒ නිසා ඕන බලු වැඩක් කරන ගමන්,
අහුවෙන්නැතුව ඉන්න එක විතරයි බලාගන්න ඕනෙ.
තුන් වේල කන්න නැති ගමේ එකාටත්,
මරණින් පසු ජීවිතයක සැප පෙන්න පෙන්න,
ඌගේ සත විසි පහත් හූරලා අරන්
වැඳුම් පිඳුම්, දාන මාන අරගෙන
ඒ මිනිස්සුන්ට නිති රීති දාගෙන
ජීවත් වෙන්නෝනෙ මෙහෙමයි කියලා..
උන්ගේ සතුට සන්තෝශයට තහංචි දාගෙන
පාලනය කරන්න පුලුවන්.
ඒ කරන ගමන්...
උන් ජීවිතේට විඳින්නේ නැති තරන්
හැම සැපයක්ම විඳින්න පුලුවන්.
මම ග්‍රාමවාසී උන්නාන්සේලාට තිබුණු ගරුත්වය නැතිම උනේ ඕවා හින්දයි.
අපේ හාමුදුරු කෙනෙක්ට....
ඕන බලු වැඩක් කරන්න පුලුවන්..
අහු වෙන්න තප්පර හැටකට කලිනුත්
ගරු, පූජ්‍ය, අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ, භික්ෂූන් වහන්සේ.
අහු උනොත්, අහු උන මොහොතෙන් චීවරධාරියා වෙනවා!!!
ඒ නිසා ඕන බලු වැඩක් කරන ගමන්,
අහුවෙන්නැතුව ඉන්න එක විතරයි බලාගන්න ඕනෙ.
තුන් වේල කන්න නැති ගමේ එකාටත්,
මරණින් පසු ජීවිතයක සැප පෙන්න පෙන්න,
ඌගේ සත විසි පහත් හූරලා අරන්
වැඳුම් පිඳුම්, දාන මාන අරගෙන
ඒ මිනිස්සුන්ට නිති රීති දාගෙන
ජීවත් වෙන්නෝනෙ මෙහෙමයි කියලා..
උන්ගේ සතුට සන්තෝශයට තහංචි දාගෙන
පාලනය කරන්න පුලුවන්.
ඒ කරන ගමන්...
උන් ජීවිතේට විඳින්නේ නැති තරන්
හැම සැපයක්ම විඳින්න පුලුවන්.
මම ග්‍රාමවාසී උන්නාන්සේලාට තිබුණු ගරුත්වය නැතිම උනේ ඕවා හින්දයි.

