බෞද්ධ සමාජයේ දෙබිඩි කම!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් හොරෙක් ට කොහොමත් හමුදුරුකෙනෙක් කියලා කියන්න බැහැ නේ චීවරදාරියෙක් තමා
    එහෙම නම් දේවදත්තත් හාමුදුරු කෙනෙක් වෙනවා 🤣

    හමුදුරුකෙනෙක් , හොරෙක් badu karaye wena eka hodaida???
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,447
    6,323
    113
    Can you share few of em?
    okay.
    as they say the buddha is someone who vanished manaya. but also he introduced garudarama ata. those 8 laws emphasize that man is greater than woman. so a paradox begins.

    theres no way to check whether what you discovered yourself is right nibbana.

    theres no answer for certain questions. they'll shut your mouth just like other religions or they'll keep repeating ''it has this much depth this much complexity and blah blah''
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඉරිදට පල්ලි යන්නත් ඕනලු බන් එහා ගෙදර උන් පාදර්ට ජීවමාන දෙවියන් වහන්සේ වැහෙනවලු මේ සතියේ.සායවල් ඇදන් එන්න කියලා තියෙන්නේ.යාතිමාව ඉවර වෙලා පෝලිමට තියලා කලිසම් සායවල් පාත් කරන්න කියලා ඇරගන යනවලු පාදර්ස්ලා ටික.දෙවියන් වාහන්සේ නම් කැමති පිරිමි අයටලු.


    කදිනල් වේසිගෙන් දවසම දූශණය වෙන තොට මොන ආගම්ද පොන්නයෝ🤣🤣🤣🤣.
    ------ Post added on Feb 10, 2024 at 10:11 PM
    උබට පාදිලියෙක් පුම්කේ ඇරියා නේ රෆ් රයිඩර් එකක් දාල
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට උනත් හොරා කියන්නෙ උබෙ හොරකම් අහු උනොත් විතරනෙ. එතකන් උබ හොද මිනිහෙක්. ඕක හැමෝටම පොදු දෙයක්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දැන් ක්‍රිස්තියානි හෝ මුස්ලිම් ආගමික නායකයො, මොනවම හරි ජඩවැඩක් කරලා අහු උනොත් අපේ මිනින්සු ආයි ආගමික නායකයාගෙ ඉඳලා අදහන උන්ට වෙනකන් පතුරු ගහන්නෙ. හැබැයි...

    අපේ හාමුදුරු කෙනෙක්ට....

    ඕන බලු වැඩක් කරන්න පුලුවන්..
    අහු වෙන්න තප්පර හැටකට කලිනුත්
    ගරු, පූජ්‍ය, අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ, භික්ෂූන් වහන්සේ.
    අහු උනොත්, අහු උන මොහොතෙන් චීවරධාරියා වෙනවා!!!

    ඒ නිසා ඕන බලු වැඩක් කරන ගමන්,
    අහුවෙන්නැතුව ඉන්න එක විතරයි බලාගන්න ඕනෙ.

    තුන් වේල කන්න නැති ගමේ එකාටත්,
    මරණින් පසු ජීවිතයක සැප පෙන්න පෙන්න,
    ඌගේ සත විසි පහත් හූරලා අරන්
    වැඳුම් පිඳුම්, දාන මාන අරගෙන

    ඒ මිනිස්සුන්ට නිති රීති දාගෙන
    ජීවත් වෙන්නෝනෙ මෙහෙමයි කියලා..
    උන්ගේ සතුට සන්තෝශයට තහංචි දාගෙන
    පාලනය කරන්න පුලුවන්.

    ඒ කරන ගමන්...
    උන් ජීවිතේට විඳින්නේ නැති තරන්
    හැම සැපයක්ම විඳින්න පුලුවන්.

    මම ග්‍රාමවාසී උන්නාන්සේලාට තිබුණු ගරුත්වය නැතිම උනේ ඕවා හින්දයි.
    ඔය කතාව ඉතිං හැම ආගමකටම පොදුයි :lol:
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    උබට උනත් හොරා කියන්නෙ උබෙ හොරකම් අහු උනොත් විතරනෙ. එතකන් උබ හොද මිනිහෙක්. ඕක හැමෝටම පොදු දෙයක්
    නමුත් අනික් දේවල්වල වගේ නෙවෙයි. කෙලින්ම ඩිස්ඇසෝෂියේට් වෙනවා චීවරධාරියා කියලා. හැබැයි වෙනත් ආගමික පූජකයෙක් බලු වැඩක් කළොත් නිවුස් වදින විදිහෙ ඉඳලා අපේ විවේචන භාවිතාවය කොහොමද ? මුස්ලිම් ලෙබ්බෙ කෙනෙක් යමක් කරොත්, ඔය නියම ඉස්ලාම් ලෙබ්බෙක් නෙවේ කියනවද ? කතෝලික නැත්තං හින්දු පූජකයෙක් උනත්?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    නමුත් අනික් දේවල්වල වගේ නෙවෙයි. කෙලින්ම ඩිස්ඇසෝෂියේට් වෙනවා චීවරධාරියා කියලා. හැබැයි වෙනත් ආගමික පූජකයෙක් බලු වැඩක් කළොත් නිවුස් වදින විදිහෙ ඉඳලා අපේ විවේචන භාවිතාවය කොහොමද ? මුස්ලිම් ලෙබ්බෙ කෙනෙක් යමක් කරොත්, ඔය නියම ඉස්ලාම් ලෙබ්බෙක් නෙවේ කියනවද ? කතෝලික නැත්තං හින්දු පූජකයෙක් උනත්?
    ඕකට නහයෙං අඬන්නෙ නැතුව උඹලත් අලුත් වචනයක් හදා ගනිල්ලකො 🥴