බෙ බේ dance

KissMass

Well-known member
  • Jan 28, 2011
    955
    1,185
    93
    Negombo
    කවුද හිවලෝ රේප් ඉල්ලුවේ.:angry::angry::angry:

    අනේ නරියෝ, කව්ද ඩෝ උඹ ඉල්ලුවා කිව්වේ, උඹට දාල තියන comment එකක් ගැන කිව්වේ.
    ඕකට උඹේ නැට්ට හපා ගන්න කිව්වේ නැනේ නරි පැටියෝ......
    :frown::frown::frown::frown:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අනේ නරියෝ, කව්ද ඩෝ උඹ ඉල්ලුවා කිව්වේ, උඹට දාල තියන comment එකක් ගැන කිව්වේ.
    ඕකට උඹේ නැට්ට හපා ගන්න කිව්වේ නැනේ නරි පැටියෝ......
    :frown::frown::frown::frown:

    තොට සිංහල තේරෙන්නේ නැති උනාට මට කරන්න දෙයක් නෑ.උඩ කමෙන්ට් එකෙන් කියල තියෙන්නේ මගේ පොස්ට් එකට රෙප් දුන්න කියල.එතකොට උඹ ඩොන්කිය කියල තියෙන්නේ මටනේ රිලවෝ.:angry::angry::angry:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    955
    1,185
    93
    Negombo

    තොට සිංහල තේරෙන්නේ නැති උනාට මට කරන්න දෙයක් නෑ.උඩ කමෙන්ට් එකෙන් කියල තියෙන්නේ මගේ පොස්ට් එකට රෙප් දුන්න කියල.එතකොට උඹ ඩොන්කිය කියල තියෙන්නේ මටනේ රිලවෝ.:angry::angry::angry:

    අයියෝ Donkey කියන්නේ බුරුවටනේ බන්, කව්ද උඹට බුරුවා කිව්වේ, උඹ බීලද?
    BTW Donkeya කියන්නේ නම් බුරුවව බලාගන්න එකාට..