බේකරි කර්මාන්තය මුළුමණින්ම කඩාවැටීමේ අවධානමක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    පවතින ඉන්ධන ගැටළුව හමුවේ බේකරි කර්මාන්තය ඉදිරි දින කිහිපයේදී මුළුමණින්ම කඩා වැටීමේ අවධානමක් පවතින බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති එන් කේ ජයවර්ධන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බේකරි කර්මාන්තය සදහා අවශ්‍ය ඉන්ධන වර්ග කිසිවක් මේ වන විට නොලැඛෙන බවයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    තෙල් ගනන් ගිය ගමන් මුන් හැම එකක්ම රු10කින් වැඩි කරා අමන හැත්ත
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අපෝ හොඳයි චූං පාන් කාරයාගෙන් කණක් අැහිල්ලෙ ඉන්න පුළුවන්..
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හැම කර්මාන්තේම වැටිලා තියෙද්දී. ඕක විතරක් ඉතුරු වෙයිද ?
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Lagadi dawasak mata bekery ekak krna porak kiwwa dn lankawata ena piti wala quality eka adui yeast wadipura danna wenawa pipenna kiyala. Attada boruda danna itim :baffled: :baffled: :baffled:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    යක්ක පුත්තු ‍රාවනා පුත්තු හෙල පුත්තු කන්නෙ කුරක්කන් තලප ඔය ජරාව නෙමෙයි
     
    • Haha
    Reactions: Hasitha22