පවතින ඉන්ධන ගැටළුව හමුවේ බේකරි කර්මාන්තය ඉදිරි දින කිහිපයේදී මුළුමණින්ම කඩා වැටීමේ අවධානමක් පවතින බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන් කේ ජයවර්ධන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බේකරි කර්මාන්තය සදහා අවශ්‍ය ඉන්ධන වර්ග කිසිවක් මේ වන විට නොලැඛෙන බවයි.