උබ නුවරනෙ අද දකින්න ඇතිනෙ එක ඇමති බල්ලෙක්ට කිසි කරදරයක් උනේ නෑ. බස්වල යන්නෙ සාමාන්‍ය දුප්පත් මිනිස්සු තැලුනා. කලින් තිබ්බ එකටයි පෙරේදට කලින් තිබ්බ එකටයි මම ආව ටොරින්ටන් එක ඉස්සරහ. ඒ වැඩේ කොච්චර ලස්සනට උනාද. මේකනම් ඇත්ත මමත් දැක්කා